ක්‍රෙඩිට් කාඩ් එකක් ...

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ක්‍රෙඩිට් කාඩ් එකක් ...

    යාලුවනේ.....ක්‍රෙඩිට් කාඩ් පාවිචි කරන අය ගොඩක් ඇතිනේ ...කියන්නකෝ ගන්න හොඳ කාඩ් එකක් ..මොන බැංකුවද හොඳ??? මාසික වැටුප කීයක් වගේ වෙන්න ඕනද ??? දෙන්නකෝ උදවුවක්....:yes::yes::yes::yes:.. ඇමෙක්ස් කාඩ් එකක් ගන්න මාසික වැටුප කීයක් වගේ තියෙන්න ඕනද ??:):)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආපහු ගෙවන්න අදහසකින් ජීවත් වෙලා ඉන්නකන් කාටවත් ණය වෙන්න එපා බන් ... මොකද අපි හිතන්නේ වත් නැති වෙලාවල් වල අපිට ඒවා ගෙවා ගන්න බැරිව යන්න පුලුවන් :sorry:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ආපහු ගෙවන්න අදහසකින් ජීවත් වෙලා ඉන්නකන් කාටවත් ණය වෙන්න එපා බන් ... මොකද අපි හිතන්නේ වත් නැති වෙලාවල් වල අපිට ඒවා ගෙවා ගන්න බැරිව යන්න පුලුවන් :sorry:
    මොනාහරි ගෙවන්ඩ ගන්න පුළුවන්නේ බන්...:yes::yes::yes:
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    සම්පත් credit card එකක් ගන්න. Amex වලට බඩු ගන්න කඩ අඩුයි. නිතරම පිට රට යනව නම් Amex ගන්න.
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    සම්පත් credit card එකක් ගන්න. Amex වලට බඩු ගන්න කඩ අඩුයි. නිතරම පිට රට යනව නම් Amex ගන්න.

    සැලරි එක කොහමද බලන්නේ බන්???:confused::confused:
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    සමිපත් කාඩි එක හොදයි. සැලරි එක 20,000 ක් වගේ බලන්නේ.
     

    Jalthara Malli

    Well-known member
  • ආපහු ගෙවන්න අදහසකින් ජීවත් වෙලා ඉන්නකන් කාටවත් ණය වෙන්න එපා බන් ... මොකද අපි හිතන්නේ වත් නැති වෙලාවල් වල අපිට ඒවා ගෙවා ගන්න බැරිව යන්න පුලුවන් :sorry:
    :yes::yes::yes:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ගමේ කොල්ලෙක්;18506671 said:
    mage laga AMEX ekk tynne bn aulak na ungeth promotions godak enawa ube salary eka anuwa tami limit eka welawata salli gewala wade karaganayanawanm godak pryojani

    ehemada bn...amex card eka denne nation trust bank eken needa??:oo:

    blue card kiyanne low card ekak da??:oo: