ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    Samapath bank eke thiyanawa option ekak wena bank wala credit card bill pay karala full amount eka unta harawa ganna.

    Ekedi sampath eken hsbc ekata pay karala cc bill eka settle karanawa. Then eyalage card ekakbissue karanawa oyata, ara gaana easy instalment walin gewanna. Adu poliyata.

    Sampath eka ekka katha karanna
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    Boc withri ban loku sup ekak denne.. Nation trust kala kanni pan Asia HSBC ,Samantha mandala dala Mara wadayak denne

    Ow owa handle karanna banks wala wenama unit walin. card denakota hinawela katha karala dena lassana kello ewage naha. credir car nan ganna honda naha kawadawath.
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    Boc withri ban loku sup ekak denne.. Nation trust kala kanni pan Asia HSBC ,Samantha mandala dala Mara wadayak denne
    මචන්, මට විස්තරේ පොඩ්ඩක් කියල දියන්කෝ. ලොකු පිනක් මචන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ow owa handle karanna banks wala wenama unit walin. card denakota hinawela katha karala dena lassana kello ewage naha. credir car nan ganna honda naha kawadawath.
    දැන් ඉස්සර වගේ නෙමයි. ඩෙබ්ට් කලෙක්ටින් ඒජන්සි තියනවා ලංකාවෙත්. බැංකු කරනේ නය උන්ට විකුනනවා. උන් සිස්ර්ලා වගේ ජාතියක්,අණක් ගුණක් නැ

    http://www.johnfordcredit.com/company
    http://www.tcmsrilanka.lk/

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    HSBC බැංකුව එක්ක කතා කරල ක්‍රෙඩිට් කාඩ් බැලන්ස් එක personal loan එකකට කන්වර්ට් කරගන්න පුලුවන්. එතකොට ඔය ගෙවන ගිනි පොලිය ටිකක් අඩුවෙයි. පොලී ගෙවන්න බෑ කියලත් කියපන් සමහරුන්ට පොලී නැතුව අවුරුදු 2කින් ගෙවන්න දීල තියෙනව.

    එහෙම කරගන්න බැරි නම් වෙන බැංකුවකින් (e.g. NDB) loan එකක් ගනින් කාඩ් සෙට්ල් කරන්න කියල. එතකොට උන් උඹගෙ අතට සල්ලි නොදී කෙලින්ම කාඩ් බිල සෙට්ල් කරනව.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678

    මේකා ලොස්ට් වෙලා ඉන්න හැටියට බැංකුවලින් නය දෙන එකක් නැ බන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    දැන් ඉස්සර වගේ නෙමයි. ඩෙබ්ට් කලෙක්ටින් ඒජන්සි තියනවා ලංකාවෙත්. බැංකු කරනේ නය උන්ට විකුනනවා. උන් සිස්ර්ලා වගේ ජාතියක්,අණක් ගුණක් නැ

    http://www.johnfordcredit.com/company
    http://www.tcmsrilanka.lk/

    aththada ban dan owa use karanne naha. mama okkoma credit card cancel karala damma.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Me gena poddak wisthara karapanko
    මහා විස්තරයක් නැ. දැන් මුවම උදාහරනෙකට ගත්තොත්, මු මාස දෙකක් තුනක් මිනිමං එකවත් නොගෙවා හිටිය ගමන්. මුගේ ගැරන්ටලාට බැංකුව කතා කරලා උන්ගෙන් ගන්න හදනවා. එකත් බැරි උනාම මුට දවස ගානේ කෝල් කර කර වද දෙනවා. වෙන්නේ නැති උනාම කරන්නේ ඩෙබ්ට් කලෙක්ටින් ඒජන්සියක් හොයලා නය විකුණලා දානවා බැංකුව උන්ට. එතකොට බැංකුවට නෙමෙයි මු නය. ඒ ඒජන්සියට. උන් බැංකු වගේ බබා හුකුන් කතා නැ.. ගෙදරට එනවා, ගෙදර තියන බදු වාහන හරි උස්සන් යනවා. එහෙම මුකුත් නැත්තම් මු වැඩ කරන තැනට ඇවිත් ඔෆිස් එකේදී මුව චාටර් කරලා ටෝක් කරනවා. ජිවිතේ එපා කරවල හරි උන් නය ගන්න බලන්නේ. මුගේ නමට තියන මොකක්හරි ඇසෙට් එකක් තිබ්බොත් කෙලොලා දානවා. සමහර කෙස්වල මුගෙන් ගන්න බැරිනම් ගනිගෙන්, සහෝදරයන්ගෙන් ගත්තු තැනුත් තියනවා. මු ජිවිතේ නැති කරගත්තොත් අනිවා ඉන්න උන්ගෙන් හරි ගන්නවා මුගේ දේපල බුදල් කරලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකා ලොස්ට් වෙලා ඉන්න හැටියට බැංකුවලින් නය දෙන එකක් නැ බන්.

    :oo:

    50 mil අතේ තිබුන කාලෙ තම්න්ගෙ උදව් ගත්ත කෙනෙක්ගෙන් ලෝන් එකක් ඉල්ලන්න තමයි වෙන්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    aththada ban dan owa use karanne naha. mama okkoma credit card cancel karala damma.
    ක්‍රෙඩිට් කාඩ් කියන්නේ හදිසියට හොදා. බැංකු වපු දවසට සල්ලි ටිකක් ගන්න. මෙඩිකල් බිලක් ගෙවන්න. පඩිය එනකන් එක්ස්පෙන්සස් මැනේජ් කරගන්න. ඊට වඩා කරන්න ගියොත් හිකිලා යනවා. මගේ ගැනිගේ දැන් බිල් එකක් තියනවා ලොකු. මම ඒකිට කියල තියෙන්නේ මැරුනොත් උට්ට නයනම් තියන්න එපා, දානයක්වත් දෙන්නේ නැ කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :oo:

    50 mil අතේ තිබුන කාලෙ තම්න්ගෙ උදව් ගත්ත කෙනෙක්ගෙන් ලෝන් එකක් ඉල්ලන්න තමයි වෙන්නෙ
    පව් බන්. මු දැන් සැහෙන කාලෙක ඉදන් ජොබ් එකක් එහෙම හොයනවා. උගෙන් මම විස්තර ඇහුව දවසක්. පව්.. බිස්නස් කරන්න ගිහින් ලොස් වෙලා. සල්ලි තියන කාලේ ඔක්කොම යාළුවො ඉන්නවා බන්. නැති උනාම එහෙමත් එකෙක් තම ලග ඉන්නේ.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Credit card balance එක වෙන credit card එකකට transfer කරලා monthly ගෙවලා දැම්මොත් මොකද?

    cbt-12-01-2018.jpg
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    මහා විස්තරයක් නැ. දැන් මුවම උදාහරනෙකට ගත්තොත්, මු මාස දෙකක් තුනක් මිනිමං එකවත් නොගෙවා හිටිය ගමන්. මුගේ ගැරන්ටලාට බැංකුව කතා කරලා උන්ගෙන් ගන්න හදනවා. එකත් බැරි උනාම මුට දවස ගානේ කෝල් කර කර වද දෙනවා. වෙන්නේ නැති උනාම කරන්නේ ඩෙබ්ට් කලෙක්ටින් ඒජන්සියක් හොයලා නය විකුණලා දානවා බැංකුව උන්ට. එතකොට බැංකුවට නෙමෙයි මු නය. ඒ ඒජන්සියට. උන් බැංකු වගේ බබා හුකුන් කතා නැ.. ගෙදරට එනවා, ගෙදර තියන බදු වාහන හරි උස්සන් යනවා. එහෙම මුකුත් නැත්තම් මු වැඩ කරන තැනට ඇවිත් ඔෆිස් එකේදී මුව චාටර් කරලා ටෝක් කරනවා. ජිවිතේ එපා කරවල හරි උන් නය ගන්න බලන්නේ. මුගේ නමට තියන මොකක්හරි ඇසෙට් එකක් තිබ්බොත් කෙලොලා දානවා. සමහර කෙස්වල මුගෙන් ගන්න බැරිනම් ගනිගෙන්, සහෝදරයන්ගෙන් ගත්තු තැනුත් තියනවා. මු ජිවිතේ නැති කරගත්තොත් අනිවා ඉන්න උන්ගෙන් හරි ගන්නවා මුගේ දේපල බුදල් කරලා.

    :shocked:
    You must spread some Reputation around before giving it to Janadipathi again.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    job ekak nathuwa thawa card ekak deida ban

    එහෙනම් ඉතින් බඩුම තමා. තියෙන දේපලක් විකුණල ඕක ගෙවලා හිටපං. ඊට පස්සේ කල්පනාවෙන් ආයෙත් මුල සිට සරලව පටන් ගනින්. :yes: