man nam kiyanne puluwan ikmanata cc ganta kiyala thamai...අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගගත්තේ නැති එක.. අම්බෝ..
Installment වලට තමුන්ට ගෙවන්න පුළුවන් ගාණට බඩු ගත්තා නම් මේ කාලේ හොඳම ක්‍රමය.අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙමඅදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
sirawata bn...වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
Installment වලට තමුන්ට ගෙවන්න පුළුවන් ගාණට බඩු ගත්තා නම් මේ කාලේ හොඳම ක්‍රමය.
හරියට හරි..වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
අපි වගේ උන් ඕක ගත්තාම වලේ වලක් කපාගත්තා වෙනවාහරියට හරි..
ගොඩක් අයට ඕක තෙරෙන්නෙ නැහැ..
ඇයි බන් බොනවා..අපි වගේ උන් ඕක ගත්තාම වලේ වලක් කපාගත්තා වෙනවා
Offers ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නෑ. Offers දෙන්නේ කොටස් වශයෙන් ගෙවන්න දෙන ඒවාට නේද? ඉතින් card එකට පොලියක් ගෙවලා installment වලිනුත් පොලියක් ගෙවන එක වාසි නැනේ.ඇයි බන් බොනවා..
ඉටපස්සෙ හොටෙල් එකක් හොයන් ආතල් ගන්නවා..
පස්සෙ loan එකක් දාලා ගෙවනවා..
අඩුගානෙ හදිසියේ හෙල්ත් කේස් එකකට තියාගන්න පුලුවන් නෙ
ඔව්..Offers ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නෑ. Offers දෙන්නේ කොටස් වශයෙන් ගෙවන්න දෙන ඒවාට නේද? ඉතින් card එකට පොලියක් ගෙවලා installment වලිනුත් පොලියක් ගෙවන එක වාසි නැනේ.
Health case එකකට නම් වටිනවා. අතට ගන්න පුළුවන් limit එකකුත් තියනවා නේද
Credit card එකක් අරන් සල්ලි අදින්නේ නැතුව හිටියොත් පොලියක් වදිනවා දඔව්..
මමනම් කියන්නෙ හෙල්ත් කෙස් වලට තියාගන්න එක වටිනවා..
මොකද ඒ වෙලාවට අතේ සල්ලි නැතිනම්.
දන්න කෙනෙක් මේකට පිලිතුරු දෙන්න...Credit card එකක් අරන් සල්ලි අදින්නේ නැතුව හිටියොත් පොලියක් වදිනවා ද
අහ්... එල..දන්න කෙනෙක් මේකට පිලිතුරු දෙන්න...
මම බාවිතා කරලා නැහැ මචෝ..
බම්පි..
මම අවුරුදු 5ක් use කරනවා. කාඩ් 4ක් තියෙනවා. තාම පොලියක් ගෙවලා නැනේඅදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..