ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    VAvUtHg.png

    http://sinhala.adaderana.lk/news/167119/ක්‍රෙඩිට්-කාඩ්-පොලිය-වැඩිකෙරේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
    Installment වලට තමුන්ට ගෙවන්න පුළුවන් ගාණට බඩු ගත්තා නම් මේ කාලේ හොඳම ක්‍රමය.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
    වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
    sirawata bn...

    oya poliya balapnne payment karanna late weddi.
    welawata gewanwa nm credit card eka patta lesi
     
    • Like
    Reactions: Anemanda1

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    Installment වලට තමුන්ට ගෙවන්න පුළුවන් ගාණට බඩු ගත්තා නම් මේ කාලේ හොඳම ක්‍රමය.
    වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
    හරියට හරි..
    ගොඩක් අයට ඕක තෙරෙන්නෙ නැහැ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    අපි වගේ උන් ඕක ගත්තාම වලේ වලක් කපාගත්තා වෙනවා
    ඇයි බන් බොනවා..
    ඉටපස්සෙ හොටෙල් එකක් හොයන් ආතල් ගන්නවා..
    පස්සෙ loan එකක් දාලා ගෙවනවා..
    අඩුගානෙ හදිසියේ හෙල්ත් කේස් එකකට තියාගන්න පුලුවන් නෙ
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇයි බන් බොනවා..
    ඉටපස්සෙ හොටෙල් එකක් හොයන් ආතල් ගන්නවා..
    පස්සෙ loan එකක් දාලා ගෙවනවා..
    අඩුගානෙ හදිසියේ හෙල්ත් කේස් එකකට තියාගන්න පුලුවන් නෙ
    Offers ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නෑ. Offers දෙන්නේ කොටස් වශයෙන් ගෙවන්න දෙන ඒවාට නේද? ඉතින් card එකට පොලියක් ගෙවලා installment වලිනුත් පොලියක් ගෙවන එක වාසි නැනේ.
    Health case එකකට නම් වටිනවා. අතට ගන්න පුළුවන් limit එකකුත් තියනවා නේද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    Offers ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නෑ. Offers දෙන්නේ කොටස් වශයෙන් ගෙවන්න දෙන ඒවාට නේද? ඉතින් card එකට පොලියක් ගෙවලා installment වලිනුත් පොලියක් ගෙවන එක වාසි නැනේ.
    Health case එකකට නම් වටිනවා. අතට ගන්න පුළුවන් limit එකකුත් තියනවා නේද
    ඔව්..
    මමනම් කියන්නෙ හෙල්ත් කෙස් වලට තියාගන්න එක වටිනවා..
    මොකද ඒ වෙලාවට අතේ සල්ලි නැතිනම්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව්..
    මමනම් කියන්නෙ හෙල්ත් කෙස් වලට තියාගන්න එක වටිනවා..
    මොකද ඒ වෙලාවට අතේ සල්ලි නැතිනම්.
    Credit card එකක් අරන් සල්ලි අදින්නේ නැතුව හිටියොත් පොලියක් වදිනවා ද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    Credit card එකක් අරන් සල්ලි අදින්නේ නැතුව හිටියොත් පොලියක් වදිනවා ද
    දන්න කෙනෙක් මේකට පිලිතුරු දෙන්න...
    මම බාවිතා කරලා නැහැ මචෝ..
    බම්පි..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
    මම අවුරුදු 5ක් use කරනවා. කාඩ් 4ක් තියෙනවා. තාම පොලියක් ගෙවලා නැනේ