uba cc gena danna magulak na ban. me okkoma boru 100%. atta kiyapan ubata thiyenne debit ekak neda. uba kiyana tika karanna debit ekak athine yako..![]()
![]()
මෙමාසේ (අප්‍රේල්) හැම ක්‍රෙඩිට් කාර්ඩ් එකකම වගේ offers තිබ්බනේ. හරිහමන් හොටෙල් එකක (full board) සැලකියයුතු ඩිස්කවුන්ට් තියන offer එකක් පෙන්වපන්කෝ උදාහරනයක් විදියට... (එක පාරක් තිබ්බ/ යාලුවෙක්ට හම්බ උනා / අපේ සීයට හම්බවෙලා තියනව/ දැන් මතක නෑ වගේ හෝ ඒ හා සමාන ලොන්ත පෝල් කතා නම් එපා හොදේ).මං මෙතුවක් කාලෙකට ගිය කිසිම හොටෙල් ඔෆර් ඒකකට මට ඔය වගේ රෙස්ට්‍රික්ෂන්ස් ඇවිල්ලා නෑ. ඒකපාරක් ගිරිතලේ ඩියර් පාක් ඒකේ ඔ්ල්ඉන්ක්ලූසිව් ඒකක් 40% හම්බඋනා ඒකට ජීප් සෆාරි ඒකකුත් තිබ්බා..
උඹ කියන ජාතියේ තැනුත් ඇති බඩු ගන්න කොට. හැබැයි මම ගන්නකොට ඒ්කත් බලලා වෙනසක් නැත්නම් හෝ වෙනස අඩුනං විතරයි ඉන්ස්ටෝල්මන්ට් වලින් ගන්නෙ.
Last edited:


