ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    uba cc gena danna magulak na ban. me okkoma boru 100%. atta kiyapan ubata thiyenne debit ekak neda. uba kiyana tika karanna debit ekak athine yako.. :lol: :lol:
    මං මෙතුවක් කාලෙකට ගිය කිසිම හොටෙල් ඔෆර් ඒකකට මට ඔය වගේ රෙස්ට්‍රික්ෂන්ස් ඇවිල්ලා නෑ. ඒකපාරක් ගිරිතලේ ඩියර් පාක් ඒකේ ඔ්ල්ඉන්ක්ලූසිව් ඒකක් 40% හම්බඋනා ඒකට ජීප් සෆාරි ඒකකුත් තිබ්බා..

    උඹ කියන ජාතියේ තැනුත් ඇති බඩු ගන්න කොට. හැබැයි මම ගන්නකොට ඒ්කත් බලලා වෙනසක් නැත්නම් හෝ වෙනස අඩුනං විතරයි ඉන්ස්ටෝල්මන්ට් වලින් ගන්නෙ.
    මෙමාසේ (අප්‍රේල්) හැම ක්‍රෙඩිට් කාර්ඩ් එකකම වගේ offers තිබ්බනේ. හරිහමන් හොටෙල් එකක (full board) සැලකියයුතු ඩිස්කවුන්ට් තියන offer එකක් පෙන්වපන්කෝ උදාහරනයක් විදියට... (එක පාරක් තිබ්බ/ යාලුවෙක්ට හම්බ උනා / අපේ සීයට හම්බවෙලා තියනව/ දැන් මතක නෑ වගේ හෝ ඒ හා සමාන ලොන්ත පෝල් කතා නම් එපා හොදේ).
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
    yes
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    හෝටල් ඩිස්කවුන්ට් හොදයි නිදාගන්න විතරක් හෝටලයක් හොයන් යන එවුන්ට. මොකද කන/බොන ඒවා, ක්‍රීඩා, වගේ දේවල් කොන්දේසි දාල අයින් කරලා තියන නිසා ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ නිදාගන්න එකට විතරයිනේ. :lol:
    අනිත් එක තමා ඔය 0% දෙන තැනකදී අහන්නකො දැන් cash දුන්නොත් භාණ්ඩය කියට දෙන්න පුලුවන්ද කියල ?? 0 % ආශ්චර්ය ඔයාටම වටහා ගන්න පුළුවන්.
    මාත් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා. හැබැයි ඒ පාවිච්චි කරන්නේ ඔය හේතු නිසා නෙමෙයි (මුදල් රැගෙන යාම අනවශ්‍ය වීම, යන වියදම් ගැන නිරන්තර අවධානයක් තිබීම online වැනි හේතු නිසා)
    හොටෙල් ඩිස්කවුන්ට් ගැන නම් දන්නෙ නෑ පාවිච්චි කරල නැති නිසා. හැබැයි සොෆ්ට්ලොජික් අබාන්ස් වගේ ඒවගෙන් බඩු අරන් තියනවා 0% installment plan වලට. cash ගෙවලා ගන්න ගානටම තමයි දුන්නෙ නම්. ඊට අමතරව one installment waived off ඔෆර් එහෙමත් සෙට් වෙලා තියනවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    හොටෙල් ඩිස්කවුන්ට් ගැන නම් දන්නෙ නෑ පාවිච්චි කරල නැති නිසා. හැබැයි සොෆ්ට්ලොජික් අබාන්ස් වගේ ඒවගෙන් බඩු අරන් තියනවා 0% installment plan වලට. cash ගෙවලා ගන්න ගානටම තමයි දුන්නෙ නම්. ඊට අමතරව one installment waived off ඔෆර් එහෙමත් සෙට් වෙලා තියනවා.
    හරි බන් කම්පැනි අවුරුදු 1 ක් 2 ක් තිස්සේ කොටස් වශයෙන් ගෙවන එකාටයි, එවෙලේම මුළු මුදලම අතට දෙන එකාටයි එකම විදියට සලකනවා ඇති. අරුන් දෙන්නා හොටෙල් එකක example එක දාපු ගමන් මම යන්න ඉන්නේ ඒ ජාතියේ කාර්ඩ් එකක් ගන්න. ඒත්උන් රිප්ලයි කරන්නේ නෑනේ ???
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හෝටල් ඩිස්කවුන්ට් හොදයි නිදාගන්න විතරක් හෝටලයක් හොයන් යන එවුන්ට. මොකද කන/බොන ඒවා, ක්‍රීඩා, වගේ දේවල් කොන්දේසි දාල අයින් කරලා තියන නිසා ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ නිදාගන්න එකට විතරයිනේ. :lol:
    අනිත් එක තමා ඔය 0% දෙන තැනකදී අහන්නකො දැන් cash දුන්නොත් භාණ්ඩය කියට දෙන්න පුලුවන්ද කියල ?? 0 % ආශ්චර්ය ඔයාටම වටහා ගන්න පුළුවන්.
    මාත් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා. හැබැයි ඒ පාවිච්චි කරන්නේ ඔය හේතු නිසා නෙමෙයි (මුදල් රැගෙන යාම අනවශ්‍ය වීම, යන වියදම් ගැන නිරන්තර අවධානයක් තිබීම online වැනි හේතු නිසා)
    මෙහෙම offers කොහෙද තියෙන්නේ? Fullboard offer එකක් නම් cash දීලා fullboard එන එකාට හම්බවෙන හැම facility එකක්ම හම්බවෙනවා
     
    • Like
    Reactions: MihiCherub

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    හරි බන් කම්පැනි අවුරුදු 1 ක් 2 ක් තිස්සේ කොටස් වශයෙන් ගෙවන එකාටයි, එවෙලේම මුළු මුදලම අතට දෙන එකාටයි එකම විදියට සලකනවා ඇති. අරුන් දෙන්නා හොටෙල් එකක example එක දාපු ගමන් මම යන්න ඉන්නේ ඒ ජාතියේ කාර්ඩ් එකක් ගන්න. ඒත්උන් රිප්ලයි කරන්නේ නෑනේ ???
    නෑ. අබාන්ස් සින්ගර් වගේ කම්පැනි වලින් ගද්දී, කොටස් වශයෙන් ගෙවද්දි එක මිලකුත් එක පාර ගෙවල ගද්දි ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් කියලා ප්‍රයිස් දෙකක් මාකට් කරනවා. (ඩිස්කවුන්ට් ප්‍රයිස් කියන්නෙ ඇත්ත ගාන, ටික ටික ගෙවන්න දෙන මිල උන් පොලියක් ඇඩ් කරලා ඒක නොකියා මාකට් කරන ගාන) අපි ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න ගන්නවා නම් අපිට හම්බෙන්නෙ මම කියපු ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට.
     
    • Like
    Reactions: MihiCherub

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    අර හොටෙල් ඩිස්කවුන්ට් ගත්ත කට්ටිය Example එක දාන්න. මට ඒ ජාතියේකාර්ඩ් එකක් ගන්න ඕන.