ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක CDMA ලෑන්ඩ් ලයින් එක&

Shan-Kelaniya

Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක CDMA ලෑන්ඩ් ලයින් එක&

    ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක CDMA ලෑන්ඩ් ලයින් එකකට කනෙක්ට් කරන්නේ කොහොමද?

    යාලුවනේ, මට ලොකු උදව්වක් ඕනේ. මම පොඩි බිස්නස් එකක් කරන්නේ. මම පාවිච්චි කරන්නේ DIALOG CDMA Land Line එකක්.

    phones-fixed.jpg


    කස්ටමර්ස්ලගේ පේමන්ට්ස් ගන්න මම HSBC ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් පාවිච්චි කරනවා. (කලින් මේ මැෂින් එක වැඩ කලේ මගේ SLT Line එකෙන්. එත් බිලක් ගෙවන්න බැරි වුනු නිසා SLT Line එක කපලා තියෙන්නේ.)

    ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක ඕනේම Phone Line එකකින් වැඩ කරනවා. මට කියලා දෙන්න මගේ Dialog CDMA Land Line එකෙන් Parallel Line එකක් ගන්නේ කොහොමද කියලා. ඒ වැඩේට හරි යන හරි ගැජට් එකක් මාකට් එකේ ගන්න තියෙනවද? Please help me....


    vx510-dual-comm-refurb-2.jpg
    verifone-vx510-dual-com-omni-5150-credit-card-terminal-tamper-16930504ff12ca8cf4c6b362bc663cc3.jpg
     
    Last edited:

    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    Oita wada hoda nadda Bill eka gewwa nan

    SLT Line එක Permanently Disconnect කරලා තියෙන්නේ. මම ඒක වැඩිය පාවිච්චි කලේ නෑ. එත් ලොකු ගණන් දාලා බිල් එවලා තිබුනා. මට එච්චර ගණන් ගෙවන්න අමාරු වුණා. ඊට පස්සේ තමයි ලයින් එක කැපුවේ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan serial to land line cable ekak aragena gahanna puluwan weyi ara lankabel phone eka modem ekata gahala e dawas wala internet giye anna eka,but speed nam adu weyi ban mama danna widihata
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Machan ube machine eka bank ekata kiyala maru kara ganna oya eke eka line walata conect karanna ona ne sim support karana ekak ganna ethakota ona sim.ekak dala ona thanaka use karanna puluwan

    fY8yel7.jpg
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    CDMA walin credit card machine weda karanna ba..
    Ubata hodama de thamai bank eken illaganin GPRS Credit card machine ekak BOC eken nan denawa.. eke dialog sim ekak thiyenne.. eke bill eka gewanneth BOC eken.. Uba HSBC ekenuth ahala balapan...

    oya uba daala thitala anik unit eka use karalath oya wede karanna ba...