ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක CDMA ලෑන්ඩ් ලයින් එක&
ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක CDMA ලෑන්ඩ් ලයින් එකකට කනෙක්ට් කරන්නේ කොහොමද?
යාලුවනේ, මට ලොකු උදව්වක් ඕනේ. මම පොඩි බිස්නස් එකක් කරන්නේ. මම පාවිච්චි කරන්නේ DIALOG CDMA Land Line එකක්.
කස්ටමර්ස්ලගේ පේමන්ට්ස් ගන්න මම HSBC ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් පාවිච්චි කරනවා. (කලින් මේ මැෂින් එක වැඩ කලේ මගේ SLT Line එකෙන්. එත් බිලක් ගෙවන්න බැරි වුනු නිසා SLT Line එක කපලා තියෙන්නේ.)
ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක ඕනේම Phone Line එකකින් වැඩ කරනවා. මට කියලා දෙන්න මගේ Dialog CDMA Land Line එකෙන් Parallel Line එකක් ගන්නේ කොහොමද කියලා. ඒ වැඩේට හරි යන හරි ගැජට් එකක් මාකට් එකේ ගන්න තියෙනවද? Please help me....

Last edited:
ado bumpz