ක්‍රෙඩිට් කාඩ් vs ඩෙබිට් කාඩ්
මචන්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් ඩෙබිට් කාඩ් එකෙන් කරනවා වගේ ATM එකෙන් සල්ලි ගන්න පුලුවන්ද? නැත්තන් බඩු ගන්න විතරද පුලුවන්
වඩාත් හොද FD account against ණයක් ගන්න එකද නැත්තන් FD account against ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එකද?