ක්‍රෙඩිට් කාඩ් vs ඩෙබිට් කාඩ්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ක්‍රෙඩිට් කාඩ් vs ඩෙබිට් කාඩ්

    මචන්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් ඩෙබිට් කාඩ් එකෙන් කරනවා වගේ ATM එකෙන් සල්ලි ගන්න පුලුවන්ද? නැත්තන් බඩු ගන්න විතරද පුලුවන්

    වඩාත් හොද FD account against ණයක් ගන්න එකද නැත්තන් FD account against ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එකද?
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Apo credit card eken salli gaththoth ubata welawata gewanna bari wunoth belle wala dagaththa wage thama. Fd account eken nayak ganin machan. Aeka thama hodama wade. Credit card ganna eka boruma wadak. Godak laba daewal pennai aeth apima gewannepai unge gini poliyath ekkama.
     
    එතකොට මචන් FD එකෙන් ණයක් ගත්තොත් ගෙවන්න ඕනේ කොහොමද? Account එකකට සල්ලි දාන්නද තියෙන්නේ? අනික එතකොට ඇප්ලයි කරන්න සල්ලි ගන්න බෑන්ක් එකටම යන්න ඕනේ නේද? ඔන්ලයින් බෑන්කිං හදා ගත්තොත් ඔන්ලයින් ඇප්ලයි කරලා savings account එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන්ද?
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Credit cards වලින් සල්ලි ගන්න පූළුවන් ATM එකෙන්. ඒකට වෙනම charge වෙනවා. Bank අනුව Withdrawal limits වෙනස් වෙනවා. Credit limit එකෙන් 50%- 75% වගේ වෙනකම් withdrawal පුළුවන්.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Credit card eken credit limit eken 75% wage thama ganna puluwan. thawa fee ekakuth tiyenawa 200+ or 3.5+% (whichever is higher)

    hadisiyakata hodai but habit ekak karaganna epa

    FD eke thiyena gana neda credit limit eka kiyanne. ethakota kohomada apahu gevanne
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Credit cards වලින් සල්ලි ගන්න පූළුවන් ATM එකෙන්. ඒකට වෙනම charge වෙනවා. Bank අනුව Withdrawal limits වෙනස් වෙනවා. Credit limit එකෙන් 50%- 75% වගේ වෙනකම් withdrawal පුළුවන්.

    හරි මචන් තේරුනා.එතකොට ක්‍රෙඩිට් ලිමිට් එක කියන්නේ FD එකේ තියෙන ගාන නේද? වැඩියෙන් හොද ලෝන් එක ගන්න එකද කාර්ඩ් එක ගන්න එකද?