ක්‍රෙඩිට් කාර්ඩ් වැඩ්ඩෝ එන්න

netnet

Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    කාර්ඩි ලිමිට් එකට වඩා 60000 වගේ වැඩි අයිටම් එකක් මාස 24 ගෙවන්න ගන්නවනම් බෑන්ක් එකට කියල පේමන්ට් එක හදාගන්න පුලුවන්ද කොල්ලනේ? නැත්තම් ගන්න බානඩයේ වටිනාකමට වැඩ්යෙන් අපේ කාර්ඩි ලිමිට් එක තියෙන්න ඔනද?
    HNB
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාර්ඩි ලිමිට් එකට වඩා 60000 වගේ වැඩි අයිටම් එකක් මාස 24 ගෙවන්න ගන්නවනම් බෑන්ක් එකට කියල පේමන්ට් එක හදාගන්න පුලුවන්ද කොල්ලනේ? නැත්තම් ගන්න බානඩයේ වටිනාකමට වැඩ්යෙන් අපේ කාර්ඩි ලිමිට් එක තියෙන්න ඔනද?
    HNB
    ganna bandaye milata wada ue credit card eke ithiri balance eka thiyenna ona. eka block wenawa.
    mase gaane gewana gana free limit ekata ad wenawa

    eg. limit 100,000
    bandaya 60,000
    palaweni mase ubata ithuru 40,000
    dewani mase 45,000 (5000 palaweni mase anthimata gewapu nisa)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    ganna bandaye milata wada ue credit card eke ithiri balance eka thiyenna ona. eka block wenawa.
    mase gaane gewana gana free limit ekata ad wenawa

    eg. limit 100,000
    bandaya 60,000
    palaweni mase ubata ithuru 40,000
    dewani mase 45,000 (5000 palaweni mase anthimata gewapu nisa)

    appa ehenam cash deelama ganna wenawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    ube credit limit eka 60,000 nam. ona nam e gana card ekatadala ganna puluwan
    eg 80,000 ekak 20,000 card ekata dalaa limit eka 80,000 karan ganna puluwan. namuth wadak naa.
    damro wage unoth 20,000 cash gewala 60,000 installment karannath puluwan.
    discuss before finalize

    singlish walin type kale uba amaruwen kiyoganin...
     
    Browns deal eken AC ekak ganna mchn. online payment eka karanna bahane ohoma neda
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    Browns deal eken AC ekak ganna mchn. online payment eka karanna bahane ohoma neda
    baa.. show room eken witharayi.
    habayi card center ekka call ekak delaa balapan ara adu gana deposit eka karalaa yana option nam. eka puluwan,
    podi ganak nam 1000 wage gewala limit enhancement karannath puluwan withn 72 hrs sampath / commercial nam lesiyen ma
    100,000 limit eka 200,000 karanna wage nam poddak dagalanna weyi. crib okkoma check karala balanawa me dawas wala
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කාඩ් එකේ බැලන්ස් එකෙන් බන් හෝල්ඩ් වෙන්නේ
    ඒ කිවේ බඩුව 20000 නම් කාඩ් ලිමිට් එක 30000ක් නම් කාඩ් එකෙන් හෝල්ඩ් වෙනවා 20000. උඹ කාඩ් එකේ වෙන වැඩක් ගන්න පුළුවන් 10000යි
    උඹ ගෙවන් යද්දි හෝල්ඩ් උන ගාණ මාසෙන් මාසේ අඩු වෙනවා
     
    • Love
    Reactions: netnet