ක්‍රෙයොන්ස් නිර්මාණ

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ක්‍රෙයොන්ස් නිර්මාණ

    ඇතුලට ඇවිත් බලමු නේද

    Hoang Tran කියන්නේ ක්‍රෙයොන්ස් මත කැටයම් කිරීමට සමත් කලාකරුවෙක්. ඔහු චිත්‍රපට, රුපවාහිනී කථාමාලා, චිත්‍ර කතා පොත් වලින් ජනප්‍රියට පත් චරිත තමා මේ විදිහට ක්‍රෙයොන්ස් මත නිර්මාණය කරන්නේ. මෙම එක් නිර්මාණයක් සිදු කිරීමට පැය කිහිපයක් ගතවනවලු.

    පහල තියෙන්නේ ඔහුගේ නිර්මාණ කිහිපයක්


    crayon-carvings-by-hoang-tran-14.jpg



    crayon-carvings-by-hoang-tran-16.jpg



    crayon-carvings-by-hoang-tran-6.jpg



    crayon-carvings-by-hoang-tran-9.jpg



    crayon-carvings-by-hoang-tran-11.jpg



    crayon-carvings-by-hoang-tran-2.jpg



    crayon-carvings-by-hoang-tran-3.jpg



    crayon-carvings-by-hoang-tran-4.jpg



    crayon-carvings-by-hoang-tran-13.jpg



    crayon-carvings-by-hoang-tran-5.jpg



    crayon-carvings-by-hoang-tran-7.jpg



    crayon-carvings-by-hoang-tran-10.jpg



    crayon-carvings-by-hoang-tran-15.jpg



    crayon-carvings-by-hoang-tran-12.jpg



    crayon-carvings-by-hoang-tran-17.jpg



    crayon-carvings-by-hoang-tran-8.jpg



    crayon-carvings-by-hoang-tran-1.jpg