ක්රෙයොන්ස් නිර්මාණ
ඇතුලට ඇවිත් බලමු නේද
ඇතුලට ඇවිත් බලමු නේද
Hoang Tran කියන්නේ ක්රෙයොන්ස් මත කැටයම් කිරීමට සමත් කලාකරුවෙක්. ඔහු චිත්රපට, රුපවාහිනී කථාමාලා, චිත්ර කතා පොත් වලින් ජනප්රියට පත් චරිත තමා මේ විදිහට ක්රෙයොන්ස් මත නිර්මාණය කරන්නේ. මෙම එක් නිර්මාණයක් සිදු කිරීමට පැය කිහිපයක් ගතවනවලු.
පහල තියෙන්නේ ඔහුගේ නිර්මාණ කිහිපයක්
පහල තියෙන්නේ ඔහුගේ නිර්මාණ කිහිපයක්
+

හැබැයි මේක හරි අමාරු වැඩක් වෙන්න ඇති...