ක්රෝම් එකේ සර්ටිෆිකේට් එක්ස්ෆයර් වෙලා ඒක හදන්න කියලා ෆෝල්ඩර් එක පිටින් ඩිලීඩ් කරලා අලුතෙන් දැම්මා.බුක්මාක්ස්වල බැකප් එකක් දාගන්න අමතක වුනා.කොහොම හරි බුක්මාක්ස් ෆයිල් එක රිකවරි කරගත්තා.
මෙහෙම පෙන්නන්නේ නම්.ඒත් මේක රීස්ට්රෝ කලාට බ්රවුසර් එකේ පෙන්නන්නේ නෑනේ.
මෙහෙම පෙන්නන්නේ නම්.ඒත් මේක රීස්ට්රෝ කලාට බ්රවුසර් එකේ පෙන්නන්නේ නෑනේ.