ක්‍රෝම් බුක්මාක්ස් අවුලක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්‍රෝම් එකේ සර්ටිෆිකේට් එක්ස්ෆයර් වෙලා ඒක හදන්න කියලා ෆෝල්ඩර් එක පිටින් ඩිලීඩ් කරලා අලුතෙන් දැම්මා.බුක්මාක්ස්වල බැකප් එකක් දාගන්න අමතක වුනා.කොහොම හරි බුක්මාක්ස් ෆයිල් එක රිකවරි කරගත්තා.

    මෙහෙම පෙන්නන්නේ නම්.ඒත් මේක රීස්ට්‍රෝ කලාට බ්‍රවුසර් එකේ පෙන්නන්නේ නෑනේ.

    Untitled.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Sync කරලා නැද්ද ? Sync කරලා තිබ්බා නම් නිකන් ම එනවා ලොග් උන හැටියේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Sync කරලා නැද්ද ? Sync කරලා තිබ්බා නම් නිකන් ම එනවා ලොග් උන හැටියේ
    නෑ බන්.එහෙම කලා නම් මෙහෙම කට්ටක් කන්නේ නෑ.
     
    • Sad
    Reactions: Any.key