කාංචනට ඇමති කමක්😲

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාංචනව ජාතික ලැයිස්තුවෙන් අරන් ඇමති කමක් දුන්නොත් මොකෝ.මට හිතෙනව එහෙම වෙයි කියල😄
    kelinma Ranil gatta nam harine
     
    • Haha
    Reactions: SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Anukanu ge leak eka maru ned bn :P
    q5fnX5X.jpeg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චර කට්ටක් කාලා මුල්පුටුවට ඇවිත් ජනතාවගෙන් ප්‍රතික්ශේප වුන කොහෙවත් නැති බේසිකයෙක්ට දෙයිද? අඩුගානේ මහ ජෙප්පගේ පුතාවවත් කිට්ටුකරගත්තේ නෑ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මන් දෙදහට කලින් genZ

    @Fiona Dabare
    genz එකෙත් පොන්නයෝ ඉන්නවා කියන්න living example තමා උබ

    ගත්තනම් ඒකට කියන්නේ වවුල් පාදය ලුනෙ

    wzE9RC1.jpeg
    තාත්ත අමාත්‍යංශයක් අරන් පුතාට දෙපාර්තමේන්තුවක් එහෙම දුන්නොත් පෙන්නපන් එදාට මමත් සජිත් ට දෙනවා. පොන්නයා. උන් දෙන්න උන් දෙන්නගෙ ගමන වෙනම යන්නෙ. තාත්තා අගමැති වෙලා පුතාට අමාත්‍යංශ දෙනවා වගේ නෙවෙයි ඒක. නැති බිල්ලො මවන්ඩ එපා කොහොමත් උබලට දේශපාලනේ කියල තියෙන්නෙ මඩ විතරයි.
    ඒක නෙවෙයි සජිත් ට පරාජය බාර අරන් හර්ශට වත් පක්ශෙ දෙන්න කියපන්. රනිල්ගෙ දෙවෙනි එක සජිත් කවදාවත් ජන්දෙකින් දිනලා නෑ කටයි පඩ ගදයි විතරයි
    ------ Post added on Nov 16, 2024 at 9:50 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    genz එකෙත් පොන්නයෝ ඉන්නවා කියන්න living example තමා උබ

    තාත්ත අමාත්‍යංශයක් අරන් පුතාට දෙපාර්තමේන්තුවක් එහෙම දුන්නොත් පෙන්නපන් එදාට මමත් සජිත් ට දෙනවා. පොන්නයා. උන් දෙන්න උන් දෙන්නගෙ ගමන වෙනම යන්නෙ. තාත්තා අගමැති වෙලා පුතාට අමාත්‍යංශ දෙනවා වගේ නෙවෙයි ඒක. නැති බිල්ලො මවන්ඩ එපා කොහොමත් උබලට දේශපාලනේ කියල තියෙන්නෙ මඩ විතරයි.
    ඒක නෙවෙයි සජිත් ට පරාජය බාර අරන් හර්ශට වත් පක්ශෙ දෙන්න කියපන්. රනිල්ගෙ දෙවෙනි එක සජිත් කවදාවත් ජන්දෙකින් දිනලා නෑ කටයි පඩ ගදයි විතරයි
    ------ Post added on Nov 16, 2024 at 9:50 AM
    SJB පටන්ගතෙත් 2020 මෙච්චර ඉක්මනට වෙන උන්ට දෙන්න? එහෙනම් ලපයට කියපන්කො jvp එක දෙන්න කියලා. ඌ ඉන්නෙ 2014 ඉඳන්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    SJB පටන්ගතෙත් 2020 මෙච්චර ඉක්මනට වෙන උන්ට දෙන්න? එහෙනම් ලපයට කියපන්කො jvp එක දෙන්න කියලා. ඌ ඉන්නෙ 2014 ඉඳන්
    මහමැතිවරන දෙකක් පරාදයි. ජනාදිපතිවරන දෙකක් පරාදයි. අනුර එකයි පැරදුනේ අනිත් එකේ දුන්නා ගේම. සජිත් ඉන්නකන් උබලගෙ ඇතුලේ වලි. සජිත් අයින් උනොත් පොඩි අනාගතයක් තියෙයි. නැත්නම් රනිල් පිසාචයාටත් අන්ත තැනකට වැටෙන්නෙ පියානෝ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මහමැතිවරන දෙකක් පරාදයි. ජනාදිපතිවරන දෙකක් පරාදයි. අනුර එකයි පැරදුනේ අනිත් එකේ දුන්නා ගේම. සජිත් ඉන්නකන් උබලගෙ ඇතුලේ වලි. සජිත් අයින් උනොත් පොඩි අනාගතයක් තියෙයි. නැත්නම් රනිල් පිසාචයාටත් අන්ත තැනකට වැටෙන්නෙ පියානෝ
    පැරදුනානම් සජිත් කොහොමද යකෝ පාර්ලිමේන්තු ගියේ?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    පැරදුනානම් සජිත් කොහොමද යකෝ පාර්ලිමේන්තු ගියේ?
    අනෙ මන් දන්නෑ හුත්තො උබෙ iq එක කීයද 50ද? හා හා තියාගනින් සජියව. මන් අද මේක කිව්ව කියලා හිතාගනින්කො.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පැරදුනානම් සජිත් කොහොමද යකෝ පාර්ලිමේන්තු ගියේ?
    පැරදුනේ නෑ.. සජියා තමයි ජනාධිපති සහ අගමැති. අපි මේ හිතන් ඉන්නේ කතානායක කමත් දිලා අගවිනිසුරුවරයා වත් කරන්න... ඌට තව විපක්ෂ නායකයා වෙන්නත් ඔනේලු.. ඔන්න ඔහේ ඔක්කොම දිලා දාමු...