කාංචනට ඇමති කමක්😲

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    පැරදුනේ නෑ.. සජියා තමයි ජනාධිපති සහ අගමැති. අපි මේ හිතන් ඉන්නේ කතානායක කමත් දිලා අගවිනිසුරුවරයා වත් කරන්න... ඌට තව විපක්ෂ නායකයා වෙන්නත් ඔනේලු.. ඔන්න ඔහේ ඔක්කොම දිලා දාමු...
    තාත්තා ජනාදිපති උනා මමත් වෙන්න ඕනි කියලා ඕකගෙ හීනමානෙ තියෙන්නෙ. රනිල් වගේ පිසාච බල්ලා ඕක අතරින් නෑ ඕක මැරෙනකන්. ගෝටා හින්දා රනිල්ට කනා චාන්ස් එක හම්බුනා. ඒස බල්ලා මම ඕකගෙ squad එකේ හිටිය නන් හිරේ යන්න හරි ඇට දෙකට වෙඩි තියලා මරන්නෙ
     
    • Like
    Reactions: Vampire

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝනෙ හැමදාම කියන්නේ මට ජොබක් හම්බෙන්නෑ කියලා

    දැන් වස් වැදිලා තියෙන්නේ ඒකයි එකක් හම්බෙන්නැත්තෙ

    mn boru kiyanna kemathi naha, ekai aththa kiuwe,
     
    • Haha
    Reactions: supun_sg