කාංචන ගලේ රීලා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    චන්දෙ දිනනව කියල ශුවර් වෙද්දි ජොන්ස්ටන් හරි අරක්කු සල්ලි වියදන් කරල චන්දෙ තියයි.....දැන් ඇපත් නැති වෙනව කියල දන්න හින්ද චන්දෙ තියන්නෑ....
    :yes: :yes:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,530
    113

    රාජපක්කුන්ගේ පොහොට්ටු කම්බ හොරුන්ගේ පුකවල් ලෙවකන අඩුකුලේ නූගත් අඩු ආදායම් ලාබී කුලී කොමෙන්ට් මල් පොන්න වේස බයියනි, මීක් කියපියව් @2osama , @erozan , @weer 11 , @elajani , @N A K A M U R A , @nicjosh83, @ESL :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤭🤭🤭
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    kiyaonko balnna..
    math hithuwe twitter pakaya hoda ekek gala...
    baluwama oo karima pakek wage.. :lol:
    Twitter pagayage nam danne na.
    Porge thatha nam dewale/Light house eke dewal wikka.ewa thamai prassidama.
    Anith oya kappam/mara seen gana nam lokuwata danne na.
    ewa pala deela thamai oya eka than wela inne.
     
    • Like
    Reactions: NRTG

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මේ ආන්ඩුවෙ සුපිරියටම ගේම ගහන එකා කාන්චනය තමයි. ඕකට කිසිම ඉවසීමක් නෑ, හැම වැඩේම තග් සීන් එකෙන් ගොඩදාගන්න බලන්නෙ. ඕක යටතේ තියෙන ආයතන තමයි ලංකාවෙ වැඩිම වත්කම් තියෙන ආයතන ටික ඒ වගේම පට්ට පාඩුයි කියල දැන් විකුණගන්න හදන්නෙත් ඒ ටික ( තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ) ඔය විකුණගන්න අස්සෙ ඕකුන් ඔය කම්පැනි කාරයන්ගෙන් කුට්ටියක් කඩා නොගත්තොත් තමයි පුදුමෙ. දැන් රාජ්‍ය ආයතන විකුණන එකට ජනතාවගෙ පැත්තෙනුත් කැමැත්ක් ඇවිල්ලනෙ තියෙන්නෙ ඉතින් කාන්චනය දන්නව ඌ විකුණගන්නව කියල ඊලඟ ජන්දෙදි උට ජන්ද අඩු වෙන්නෙත් නෑ අනිවා දිනන්නත් පුලුවන් කියල.
    ‍රන්නපොනිලත් මුගෙ තග් සීන් එක දන්න නිසා කොන්ත්‍රාත් එක දීල තියෙන්නෙ උට.
    ඕක මේ ජරමර අස්සෙ හොඳට හම්බකරගෙන ඊලඟ පාර රන්නපොනිලට ප්ලග් වෙලා ආයෙ පාර්ලිමේන්තුවටත් එනව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    meka tamai math kiyanne mokada porama kaleketa kalin IOC profitable wela Ceypetco loss wena reasons damma
    habai ewa hadaganne natiwa, loss kiyala dan wikunanna hadanawa

    meka dakka gaman common sense tiyana ona kenekta therenna oni, mun eka parata wikunanne meka lesiyen profitable karanna puluwan ekak nisa. mokada ganna eka loss wena ewa ganne naha un gattu gaman nayata dena tikai, labeta kerosene dena ewai ayin karagannawa
     
    • Like
    Reactions: NRTG and pdkuma

    සිරා කතාව බං දැන් සිපෙට්කෝ එක පාඩු නම් ඒකට වග කියන්න ඕනෙ කවුද ඒකෙ ඇමතියනෙ. ඇමතිය ලැජ්ජාවක් නැතුව ඇවිත් කියනව පාඩුයිලු.
    අපේ හරකුත් ඉන්නව ඌටම හරියන්න අප්පුඩි ගගහ.
    ඕකට මරුම කතාව කිව්වෙ ඔරලොසු දෙකක් බඳින හාදය. මිනිහ කිව්ව කාකාන්චනට එක ලංවිමක් බලාගන්න බැරුව කම්පැනි 15ක් විතර බලාගන්න පුලුවන්ද කියල... 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුදු රෙදි ඇඳගෙන අනික් උන්ට චෝදනාකරන ඕක ඇතුලෙ ඉන්න ඔක්කොම හොරු. වෙනස් කම තියෙන්නේ පොඩි හොරු සහ ලොකු හොරු අතරේ