චන්දෙ දිනනව කියල ශුවර් වෙද්දි ජොන්ස්ටන් හරි අරක්කු සල්ලි වියදන් කරල චන්දෙ තියයි.....දැන් ඇපත් නැති වෙනව කියල දන්න හින්ද චන්දෙ තියන්නෑ....

චන්දෙ දිනනව කියල ශුවර් වෙද්දි ජොන්ස්ටන් හරි අරක්කු සල්ලි වියදන් කරල චන්දෙ තියයි.....දැන් ඇපත් නැති වෙනව කියල දන්න හින්ද චන්දෙ තියන්නෑ....

පළිඟුවේ අබිරහස by.... . ......හන්ගන් ඉන්න එපා අපිටත් කියන්න
kiyaonko balnna..දන්නෝ දනිති ඉතිං
දෙවුන්දර කස්ටිය ගැම්මට හූවක් දෙන්න![]()

Twitter pagayage nam danne na.kiyaonko balnna..
math hithuwe twitter pakaya hoda ekek gala...
baluwama oo karima pakek wage..![]()
මේ ආන්ඩුවෙ සුපිරියටම ගේම ගහන එකා කාන්චනය තමයි. ඕකට කිසිම ඉවසීමක් නෑ, හැම වැඩේම තග් සීන් එකෙන් ගොඩදාගන්න බලන්නෙ. ඕක යටතේ තියෙන ආයතන තමයි ලංකාවෙ වැඩිම වත්කම් තියෙන ආයතන ටික ඒ වගේම පට්ට පාඩුයි කියල දැන් විකුණගන්න හදන්නෙත් ඒ ටික ( තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ) ඔය විකුණගන්න අස්සෙ ඕකුන් ඔය කම්පැනි කාරයන්ගෙන් කුට්ටියක් කඩා නොගත්තොත් තමයි පුදුමෙ. දැන් රාජ්ය ආයතන විකුණන එකට ජනතාවගෙ පැත්තෙනුත් කැමැත්ක් ඇවිල්ලනෙ තියෙන්නෙ ඉතින් කාන්චනය දන්නව ඌ විකුණගන්නව කියල ඊලඟ ජන්දෙදි උට ජන්ද අඩු වෙන්නෙත් නෑ අනිවා දිනන්නත් පුලුවන් කියල.
රන්නපොනිලත් මුගෙ තග් සීන් එක දන්න නිසා කොන්ත්රාත් එක දීල තියෙන්නෙ උට.
ඕක මේ ජරමර අස්සෙ හොඳට හම්බකරගෙන ඊලඟ පාර රන්නපොනිලට ප්ලග් වෙලා ආයෙ පාර්ලිමේන්තුවටත් එනව.
meka tamai math kiyanne mokada porama kaleketa kalin IOC profitable wela Ceypetco loss wena reasons damma
habai ewa hadaganne natiwa, loss kiyala dan wikunanna hadanawa
meka dakka gaman common sense tiyana ona kenekta therenna oni, mun eka parata wikunanne meka lesiyen profitable karanna puluwan ekak nisa. mokada ganna eka loss wena ewa ganne naha un gattu gaman nayata dena tikai, labeta kerosene dena ewai ayin karagannawa