ඔක්තෝබර් 01 වැනිදා සිට ධීවර ක්ෂේත්‍රයට ඉන්ධන සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රජය අඟහරුවාදා නිවේදනය කළේය.
පසුගිය ජනාධිපති රනිල් ගේ රජය එම සහනාධාරය අගෝස්තු මාසයේදී අනුමත කර අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් එය අත්හිටුවන ලදී.
මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ වැඩිදුර අනුමැතියක් අවශ්‍ය නොවීය.
දැන් ජනාධිපතිවරණයෙන් පසුවත් එම සහනාධාරය ලබාදීමට මැතිවරණ කොමිසම අනුමැතිය ලබාදී ඇති බැවින් එය ප්‍රතිලාභීන්ට ලබාදිය යුත්තේ අගෝස්තු 1 වැනිදා සිට මිස ඔක්තෝබර් 1 වැනිදා නොවේ.
කාංචන විජේසේකර