කාංචන ට කනේ පහරක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔක්තෝබර් 01 වැනිදා සිට ධීවර ක්ෂේත්‍රයට ඉන්ධන සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රජය අඟහරුවාදා නිවේදනය කළේය.

    පසුගිය ජනාධිපති රනිල් ගේ රජය එම සහනාධාරය අගෝස්තු මාසයේදී අනුමත කර අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් එය අත්හිටුවන ලදී.
    මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ වැඩිදුර අනුමැතියක් අවශ්‍ය නොවීය.

    දැන් ජනාධිපතිවරණයෙන් පසුවත් එම සහනාධාරය ලබාදීමට මැතිවරණ කොමිසම අනුමැතිය ලබාදී ඇති බැවින් එය ප්‍රතිලාභීන්ට ලබාදිය යුත්තේ අගෝස්තු 1 වැනිදා සිට මිස ඔක්තෝබර් 1 වැනිදා නොවේ.

    කාංචන විජේසේකර
    Jwrd6hAK_400x400.jpg


    GaEtZPTWMAEMTKv
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔය පරයා තමා A/L ලමයින්ට කරන්ට් එක දුන්නේ නැත්තේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලලත්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ

    සහන දෙනවා කියලා ආපු NPP පොන්නයෝ මාළු කාරයන්ගේ තෙල් ටික දෙන්නේ නැහැ 🤮
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    damn bn, this bugger cries like he's doing it with his own money!
    චන්දෙට කලින්ම වැඩ පටන් අරන් වගේ :baffled: