Last edited:
පට්ට
මං හිතුවෙ බොට කාක්කෙක්වත් ඇරලද කියලා ත්රේඩ් එකේ Title එක දැක්කම..

මටත් පස්සේ හිතුන ඕකම![]()
![]()


මමත් හිතුවා මොකක් නමුත් අරින සීන් එකක් කියලා
කාක්කො ඇරියා වගෙ නෙමෙයි ඕක ගිහිලා අරුගෙ ඇහක එහෙම ඇනුනා නම් ටිම් එකට සපොර්ට් කරන්න ආපු එවුන් මූට අරිනවා
සිරාවටපාර්ලිමන්ට් එකනේ බන්, එකයිඔහොම එකෙක් පාර්ලිමේන්තුවේත් හිටියා නෙහ් බන්..හැබැයි උගේ ඒම්ම් එක නම් බකල්..:yes:
