කාක්කෝ අරිනවා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පට්ට

    මං හිතුවෙ බොට කාක්කෙක්වත් ඇරලද කියලා ත්‍රේඩ් එකේ Title එක දැක්කම..:lol:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටත් පස්සේ හිතුන ඕකම :lol: :lol:

    මමත් හිතුවා මොකක් නමුත් අරින සීන් එකක් කියලා:P
    කාක්කො ඇරියා වගෙ නෙමෙයි ඕක ගිහිලා අරුගෙ ඇහක එහෙම ඇනුනා නම් ටිම් එකට සපොර්ට් කරන්න ආපු එවුන් මූට අරිනවා:lol:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමත් හිතුවා මොකක් නමුත් අරින සීන් එකක් කියලා:P
    කාක්කො ඇරියා වගෙ නෙමෙයි ඕක ගිහිලා අරුගෙ ඇහක එහෙම ඇනුනා නම් ටිම් එකට සපොර්ට් කරන්න ආපු එවුන් මූට අරිනවා:lol:

    :rofl: සිරාවට
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔහොම එකෙක් පාර්ලිමේන්තුවේත් හිටියා නෙහ් බන්..හැබැයි උගේ ඒම්ම් එක නම් බකල්..:yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔහොම එකෙක් පාර්ලිමේන්තුවේත් හිටියා නෙහ් බන්..හැබැයි උගේ ඒම්ම් එක නම් බකල්..:yes::yes:
    පාර්ලිමන්ට් එකනේ බන්, එකයි :D