කාක් කාක් කාක් කාක්......

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ස්පැගටි දේවමාතාවගේ පිහිටෙන් රාමේන් දෙවි රැකවරණෙන් අපේ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අපේ මාතෘබූමිය ජයග්‍රහණය කරා ගෙනියනවමයි.
    hmmm horakapu black money genath athi bedanna
    lol
     
    • Like
    • Haha
    Reactions: dilann and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,688
    113
    එකමත් එක රටක
    ස්පැගටි දේවමාතාවගේ පිහිටෙන් රාමේන් දෙවි රැකවරණෙන් අපේ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අපේ මාතෘබූමිය ජයග්‍රහණය කරා ගෙනියනවමයි.
    තව මූට මේකට කෙලවන්න ඉතුරු වෙලා තියනවද බන්.
    ඩොලර් එක 1000ට ගිහින් අතාරින්නෙ මේ පාර
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Fauci GIF by GIPHY News
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බලන් යනකොට මුං මාරම ගේම් කාරයෝ බං.රටේ ප්‍රශ්ණ වැඩි වෙලා මිනිස්සු ඵළියට බැහැලා ප්‍රශ්ණය බරපතල වෙනකොට මහින්දය අගමැති කමෙන් ගිහින් රනිලට අගමැති කම දුන්න ඒක ශේප් කරගන්න ඒත් වැඩක් නැති වෙලා ප්‍රශ්ණේ ඵහෙමම තියෙන නිසා මිනිස්සු ගෝටා ඵපාම කිව්වට පස්සේ උෟ පැනල ගියහම රනිලව ජනපති කරා.දැන් උෟව ඉස්සරහට දාගෙන මුන් මුන්ගෙ වැඩ ටික හීන් සීරුවෙ කරන් යනවා..රාජපක්ෂල තරම් සට කපට හැත්තක් ලෝකේ වෙන නම් නෑ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    රනිල් ජෙප්පෝ දම්මලා ගස්සයිද කියන බය හිතේ තියාගෙන නම් ඉන්නේ. අපිට ඕනේ එච්චරයි