කාගිල්ස් , කීල්ස් එක ඇරලද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    බඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
    කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
    කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
    ඩෙබිට් කාඩ් puluwan keells, uber eats
    ha ekama wage ඩෙබිට් කාඩ් accept karanawa
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,929
    167,703
    113
    එකමත් එක රටක
    බඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
    කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
    ඩෙබිට් පුලුවන් බන්. නැති බඩු වල ගාන අතට ගෙනත් දෙන්න කියන්න පුලුවන්.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    නුවර නම් ඇරලලූ food city එක. මිනිස්සු ගිහිල්ල බඩු ගන්නවලු.
     
    • Wow
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම උදේ ඔෆිස් එකට ගිහිං ආවේ. කාර්ගිල්ස්, කීල්ස් වහලා.
    ආර්පිකෝ, සතොස ඇරලා. ඒවගෙන් බඩු ගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Rangoo

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
    කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
    Online Order Karanna one Cash Deela ganna one Deliver karanakota Gihin ganna ba Keels nam Den na Cargills eke giya Sathiye ehema Dunna Mati godawal gihin eka Kawa Dan Policiyen Den na Ehema Online Only Kandy wala Asiri Eke nam Arala Thibba top Floor eke Gihin nam Ganna bari wei
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා

    කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
    මම උදේ ඔෆිස් එකට ගිහිං ආවේ. කාර්ගිල්ස්, කීල්ස් වහලා.
    ආර්පිකෝ, සතොස ඇරලා. ඒවගෙන් බඩු ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and Rangoo