සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා
කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
එක දන්නවා ගිහිල්ලා ගන්න බැලුවේkelles eke online genna ganna plwn
food city eketh plwn bn
එක දන්නවා ගිහිල්ලා ගන්න බැලුවේ
ඩෙබිට් කාඩ් puluwan keells, uber eatsබඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
ඩෙබිට් පුලුවන් බන්. නැති බඩු වල ගාන අතට ගෙනත් දෙන්න කියන්න පුලුවන්.බඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
Online Order Karanna one Cash Deela ganna one Deliver karanakota Gihin ganna ba Keels nam Den na Cargills eke giya Sathiye ehema Dunna Mati godawal gihin eka Kawa Dan Policiyen Den na Ehema Online Only Kandy wala Asiri Eke nam Arala Thibba top Floor eke Gihin nam Ganna bari weiබඩු ඔන්ලියින් ගෙන්න කෙඩිට් කාඩ් එකක්ම ඕනෙද ඩෙබිට් කාඩ් එකකින් බැරිද
කෑෂ් වලට කීල්ස් කාගිල්ස් බඩු ඩිලිවරි කරනවද
මම උදේ ඔෆිස් එකට ගිහිං ආවේ. කාර්ගිල්ස්, කීල්ස් වහලා.සතොස නම් ඇරලනේ සිල්ලර කඩත් බඩු පිටිපස්සෙන් දෙනවා
කාගිල්ස් , කීල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්