කාගේද වැරැද්ද???

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ගෑනියෙක් නේද පාර පනින්නේ. ඒ ගෑනි නම් මැරෙන්නම කියල හිතාගෙන පැන්නා වගේ. වාහනයක් ඉස්සරහින් ඔහොම ප්නිනවද යකෝ පාරවත් බලන්නේ නැතුව. නෙදකින් මොලයක් කියලා නාමයක් නැතුව ඇති.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    මොන සිහියෙන් පාර පනිවද දන්නේ නැහැ වැරැද්ද නම් පාර පනින කෙනාගේ 100% පේන විදිහට

    ස්පීඩ් එකත් shape වගේ බස් එකෙත්

    පාර අනිත් පැත්තේ යන ගෑනු කෙනා(ලොරියේ හැපුන නම් බස් එක ) & නවත්තන් ඉන්න bike එකේ කෙනත් බස් එකේ හැපෙන්න ඉඩ තිබ්බ බස් එක තව control නැතුව ගියා නම් .

    තව ඇතුලේ මිනිස්සු බස් එකේ නැගිටලා හිටිය නම් ලේලන්ඩ් ජරාවෙ ඇතුලේ යකඩ වල හැපිලා icu යන්න වෙන්නේ .
    ලේලන්ඩ් කියන්නේ මෝඩයෝ design කරපු බස්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හැබැ්යි බස් එකට ස්ලොව් කරන්න තිබ්බ ඔය වගෙ තැනක හරිනම්
    ලොරියට කවර් වෙලානෙ අනිව එකෙක් පැන්නොත් කියල ස්ලොව් එකෙ එන්න තිබ්බෙ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ගොඩක් මැදිවයසේ ගෑනු අය පාරපනින්නෙ මෙහෙමයි
    පාර අයිනේ ඉන්නවා . ඒකරලා පාරේ දෙපැත්ත බලන්නේ නෑ පොඩ්ඩක් පාර තුලට දුවල තමයි පාර බලන්නේ.

    මෙහෙම කිව්වාම,පිට අය ගෙන හිතන්න එපා. තම තමුන්ගේ ගෙවල් වය අය දිහාම බලන්න එයාල පනින විදිය