කාගේ දරුවෙක්ද බං මේ ns9Vp60P2NQ මුගෙ තාත්ත එලකිරි එකේ කවුරු වෙන්න පුලුවන්ද??:P
tinto brass Well-known member Dec 25, 2014 4,565 6,117 113 Feb 17, 2018 #1 කාගේ දරුවෙක්ද බං මේ මුගෙ තාත්ත එලකිරි එකේ කවුරු වෙන්න පුලුවන්ද??
Identity Well-known member Aug 15, 2016 23,204 18,823 113 අදාල නෑනේ Feb 17, 2018 #4 මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Feb 17, 2018 #5 උබ නේද ඕක වීඩියෝ කලේ පවු බන් දැන් කොහොමද ඌ රටේ ලෝකෙ උන්ට මූන දෙන්නෙ
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Feb 17, 2018 #6 Identity said: මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි Click to expand... පහුගිය ටිකේ යස අගේට හිටපු එකා චන්දෙන් පස්සෙ තමයි මේ නුහුගුණ ගතිය පටන් ගත්තෙ.
Identity said: මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි Click to expand... පහුගිය ටිකේ යස අගේට හිටපු එකා චන්දෙන් පස්සෙ තමයි මේ නුහුගුණ ගතිය පටන් ගත්තෙ.
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Feb 17, 2018 #7 උඹ යු ටියුබ් චැනල් එක ප්‍රසිද්ධ කරගන්න නේද හදන්නේ
tinto brass Well-known member Dec 25, 2014 4,565 6,117 113 Feb 17, 2018 #8 Gasa84 said: උඹ යු ටියුබ් චැනල් එක ප්‍රසිද්ධ කරගන්න නේද හදන්නේ Click to expand... මේක පෝන් හොරාගෙ එකක් බන්
Gasa84 said: උඹ යු ටියුබ් චැනල් එක ප්‍රසිද්ධ කරගන්න නේද හදන්නේ Click to expand... මේක පෝන් හොරාගෙ එකක් බන්
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Feb 17, 2018 #9 මේවා සක්කිලි වැඩ..පව් බන්...මේ පේජ් එක රිපෝට් කරන්න..පරණ එකක්...
hichchiputha Well-known member Jan 3, 2018 39,960 35,895 113 වොන්ඩර් ලැන්ඩ් Feb 18, 2018 #14 Identity said: මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි Click to expand... මචන් මම බය්යෙකුත් නෙවෙය් ටොය්යෙකුත් නෙවෙය්... මිනිස්සුන්ගෙ කතාව ජීවන රටාව වෙනස් වෙනව ප්‍රදෙශයෙන් ප්‍රදෙශයට.... එක තෙරුම් ගන්න බලපන්... පොඩි එකා ඔහොම කියන්නෙ උගෙන් ආතල් ගන්න කෞරුහරි උගන්නල.. කඩෙට එන නැත්නම් දෙමව්පියො කතා කරන දෙවල්... වැරදි වැඩක්...
Identity said: මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි Click to expand... මචන් මම බය්යෙකුත් නෙවෙය් ටොය්යෙකුත් නෙවෙය්... මිනිස්සුන්ගෙ කතාව ජීවන රටාව වෙනස් වෙනව ප්‍රදෙශයෙන් ප්‍රදෙශයට.... එක තෙරුම් ගන්න බලපන්... පොඩි එකා ඔහොම කියන්නෙ උගෙන් ආතල් ගන්න කෞරුහරි උගන්නල.. කඩෙට එන නැත්නම් දෙමව්පියො කතා කරන දෙවල්... වැරදි වැඩක්...
luxmen Member Jul 17, 2012 15,961 540 0 Feb 18, 2018 #16 Podi ekage parents la Randu vena vidiya thama . Ambalangoda, Rathgama, beach side eke venna puluwan.