කාගේ දරුවෙක්ද බං මේ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    කාගේ දරුවෙක්ද බං මේ




    මුගෙ තාත්ත එලකිරි එකේ කවුරු වෙන්න පුලුවන්ද??:P
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි

    පහුගිය ටිකේ යස අගේට හිටපු එකා චන්දෙන් පස්සෙ තමයි මේ නුහුගුණ ගතිය පටන් ගත්තෙ. :sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ යු ටියුබ් චැනල් එක ප්‍රසිද්ධ කරගන්න නේද හදන්නේ :yes::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,965
    35,898
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකෙ ඉන්න බයියන්ගෙ කවුරු හරි වෙන්නැති, උන් කතා කරන්නෙත් මෙහෙම තමයි

    මචන් මම බය්යෙකුත් නෙවෙය් ටොය්යෙකුත් නෙවෙය්... මිනිස්සුන්ගෙ කතාව ජීවන රටාව වෙනස් වෙනව ප්‍රදෙශයෙන් ප්‍රදෙශයට.... එක තෙරුම් ගන්න බලපන්... පොඩි එකා ඔහොම කියන්නෙ උගෙන් ආතල් ගන්න කෞරුහරි උගන්නල.. කඩෙට එන නැත්නම් දෙමව්පියො කතා කරන දෙවල්... වැරදි වැඩක්...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Podi ekage parents la Randu vena vidiya thama . Ambalangoda, Rathgama, beach side eke venna puluwan.