කාගේ_සල්ලිද_මේවා?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යකොව්.. දයා ගමගේ හෙලිකොප්ටර් නිකන් දෙනවා කියලා හිතුවද? ආන්ඩුවට චාටර් ෆ්ලයිට් කරන්නේ පොරගේ කොම්පෑනිය ( හරිම ට්‍රාන්ස්පේරන්ට් නේහ් ) ඉතින් ඔය උඩ යන යන සෑරේට පොරගේ කොම්පෑනියට ගෙවන්න ඕන. ඒක තමයි මම කිවේ,,.. ඕව ගෙවන්නේ මුන්ගේ සොච්චම් මන්ත්‍රී පඩියෙන් වෙන්න ඕන. ජනතාවට පුදුම විදියට සහන දෙන රජයක් නේ මේක.
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Some people use helicopter last regime still not paid the cost, Basil home to office use helicopter?? All are crooks
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සේවේ කරන්න වෙලාව මදි බන් එකයි ඔකේ යන්නේ. ගිහිල්ල අර අහින්සක මනුස්සයොට බොරුත් කියල හොදට දෙන එවත් ගිලල එන්න මුන් කරන විනාසයක්!
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බල්ලට ගිය නාවිකහමුදාපතිපරයා


    පොන්න සිරිසේනගේ කටු ලෙවකන පොන්න නේවි කමාන්ඩර්. අම්මට හු... යහපාලනේ. ලක්ශ 62ක් මී හරක්ට මේවා පේන්නේ නෑ වගේ.