යකොව්.. දයා ගමගේ හෙලිකොප්ටර් නිකන් දෙනවා කියලා හිතුවද? ආන්ඩුවට චාටර් ෆ්ලයිට් කරන්නේ පොරගේ කොම්පෑනිය ( හරිම ට්රාන්ස්පේරන්ට් නේහ් ) ඉතින් ඔය උඩ යන යන සෑරේට පොරගේ කොම්පෑනියට ගෙවන්න ඕන. ඒක තමයි මම කිවේ,,.. ඕව ගෙවන්නේ මුන්ගේ සොච්චම් මන්ත්රී පඩියෙන් වෙන්න ඕන. ජනතාවට පුදුම විදියට සහන දෙන රජයක් නේ මේක.