කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕක සුහදත්වය misuse කිරීමක් විදියට තමයි මට පෙන්නේ. සුහදත්වයෙන් එනකොට අනිත් එක්කෙනා බලනවා, මුව අන්දලා කියක් හරි කඩා ගන්න.

    ඌ කලිනුත් එහෙම ඉල්ලල තියෙනවා. ඒකනම් දුන්න මාසෙකින් වගේ පවුම් 80ක්.
    මේ සැරේ මූ ආ ගිය අතක් නැහැ :no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ehenam calla karala ammata h*kahan kiwwata wedak wena ekak nehe :dull:

    :no::no::no:
    හමිනියන් කියල කිව්වනම් හරි call කරලා.
    උගේ phone එකත් වැඩ නැහැ. අභාවප්‍රාප්ත වෙලාද දන්නෙනෑ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :no::no::no:
    හමිනියන් කියල කිව්වනම් හරි call කරලා.
    උගේ phone එකත් වැඩ නැහැ. අභාවප්‍රාප්ත වෙලාද දන්නෙනෑ

    ohe call ekak patta ganan neda machan ???
    plan ekak da use karanne umba ??
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    මරුසිරා;17314767 said:
    ඔය ලෙඩේට කියන්නේ හීන මානය කියල ...ඇත්තටම ලෙඩක් තමයි .මානසික ප්‍රතිකාර මගින් සුව කල හැක

    :yes::yes::yes:
    mahamanayada manda
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඔය ලෙඩේ තියෙන උන් එලකිරියෙත් ඉන්නව. කනෙන් පෙන්නන්න පුලුවන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    :yes::yes::yes::yes:
    හිතන්න අවට ඉන්න කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ, රස්තියාදු කාරයෝ අයියා, මල්ලි ගගා පස්සෙන් එන්න ගත්තම තියෙන කරදරය. එතකොට අනෙක් මිනිස්සු වුනත් අපි දිහා බලන්නේ වැරැදි විදියටයි. මම නම් කියන්නේ අපි ඕනවට වඩා පොරක් වෙන්න ඕනේ නෑ නමුත් තමන්ගේ තත්වේ තියාගන්නත් දැනගන්න ඕනේ, තමන්ට කියලා ගෞරවයක් තියෙන්න ඕනේ, ඒ ගෞරවය ලැබෙන විදියට මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ.
    උඹ ආයෙ ඉස්කෝලෙ පලයන්.:P හරිහමන් මිනිහෙක් කුඩ්ඩගෙන් වුනත් වැඩගන්න දන්නව.:yes:

    කුඩ්ඩොයි උපාසකයොයි බැලන්ස් කරන්න හැකියාවක් තියෙන්න ඕන;);)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    අඩේ සිරා.. නැති හින්ද නැහැ කිව්වත් බැන බැන යනවා ලෝබයා කියල. යකෝ නැති හින්දනේ නැහැ කියන්නේ රෙද්ද. :angry::angry:
    තිබිල දුන්නත් අන්තිමට අපි අමාරුවේ.
    එකෙක්ට පවුම් 20ක් දුන්න, හෙට දෙන්නම් කියල ගත්තේ. දැන් මාස 2දෙකකුත් පහුවෙලා. :baffled:
    ඇතිවෙන්න මිනිස්සු ආශ්‍රය කලාට කමක් නැහැ. ඒත් ඒ සේරම ගානට කපලා තියාගන්න වෙනව.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    umba kiyana de 100k ma hari ban.minissu koitharam loku wunath ewagen idimenna hoda ne...ehema wunama mara manasika sathutak thiyanawa ban....mehemai ehema kiyanne hemomawa kara uda thiyagann eka nemei.minissu ekka suhadawa hinawela kathakarana eka..ethanin ehata minissuth monawath balaporoththu wenne ne ban..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    උඹ ආයෙ ඉස්කෝලෙ පලයන්.:P හරිහමන් මිනිහෙක් කුඩ්ඩගෙන් වුනත් වැඩගන්න දන්නව.:yes:

    කුඩ්ඩොයි උපාසකයොයි බැලන්ස් කරන්න හැකියාවක් තියෙන්න ඕන;);)

    100000k true....:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක මෙහෙමයි ඉතින්..මිනිස්සු එකිනෙකාට වෙනස්.සමහරවිට උත්පත්තියෙන්ම ආපු හැටි වෙන්න පුලුවන්.අපි වුනත් සමහරුන්ට කියන්නේ මූනේ ලේ පොදක් නෑ...දැක්කොත් දවසම මුස්පේන්තුයි කියලා..සමහරවිට ඒ එයාගේ හැටි වෙන්න ඇති.උත්පත්තියෙන් කෙනෙක්ට පිහිටන ගතිගුන වෙනස් වෙන්නේ නෑ එයා මොන සමාජ තලයේ හිටියත්.සමහරු ඉන්නවා නැවත නැවත දකින්න ආස හිතෙන අය.අනික කෙනෙක්ගේ ස්වභාවයට එයා හැදිච්ච පරිසරයත් ගොඩක් බලපානවා....ඒක නිසා කෙනෙක්ව දැක්ක ගමන් ජජ් කරන්න බෑ මෙයා මෙහෙමයි කියලා.අනික අපේ රටේ මිනිස්සු හොඳ වාහනේක ,හොඳට ඇඳලා ගියොත් පුදුම සැලකිල්ලක් තියෙන්නේ..ඉතින් මෝඩයෙක්නන් ඒ දේවල් වලින් ඔලුව ඉදිමෝගන්නවා...ඕවා ඉතින් අපේ රටේ මිනිස්සුන්ගේ චින්තන දුර්වලතා...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere

    Oya kathawata nsm math enkangai. Samahara ayage penumen napuru unata katha baha karaddi eyala kochhara honda ayada kiyala therenawa. Eth samahara aya innawa penumen harima mithyashili.. dakka gaman hitha yana. A wage bahutharayak aya nam hatima napurui.. ahankarai.. kapati.. athmarthakami.. kenek gana dana ganna nam ithin katha karalama thamai balanna wenne
     
    • Like
    Reactions: BINGU_PUTHA