කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?

chamikaya001

Member
Jul 31, 2016
35
2
0
කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?

කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?මේ වගෙ එකක් සහිත වෙබ් අඩවියක් ඔයාට කියලම හදලා දෙන්නම් $ 4කට
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩොලර් 4 කට එළකිරි වගේ සයිට් එකක් ? වැ.බ.ප.ම.ය :angry: හිඟා කාපන් සුදු රෙද්දක් එලන් ...ඩොලර් 4 කට සමාන කරන්න පුලුවන්ද උට්ටෝ මේ සයිට් එක ? :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයිට් එක හදල ඒක මැස්සෝ වහ වහ තියාගන්න තමා වෙන්නෙ. users ල දාහක් විතර ගෙන්නලා දෙන්න පුලුවන්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    සයිට් එක හදල ඒක මැස්සෝ වහ වහ තියාගන්න තමා වෙන්නෙ. users ල දාහක් විතර ගෙන්නලා දෙන්න පුලුවන්ද ?

    මේකෙවත් නැතුව ඇති Active users (members) ල 1000 ක් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙවත් නැතුව ඇති Active users (members) ල 1000 ක් :P

    :P හැමවෙලේම membersල 200 විතර ඉන්නවනෙ Online, දවසකට 1000 විතර එනවා ඇති.
    දැනුත් ඔක්කොම 800 විතර ඉන්නව කියන්නේ guestලත් එක්ක.:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    :P හැමවෙලේම membersල 200 විතර ඉන්නවනෙ Online, දවසකට 1000 විතර එනවා ඇති.
    දැනුත් ඔක්කොම 800 විතර ඉන්නව කියන්නේ guestලත් එක්ක.:D

    ඉතිං උඹත් $4 ට 1000 ක් ඉල්ලුවම හරිද :rofl::rofl::rofl::rofl::rofl:
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    Uba akak hadala pennapan. Hebei ubema wenda ona. Ubama hadapu elakiri.com wagema wendath ona. Ahema karoth ubath niyama weddek.....
    Sory bro, you cannot.....................
    Elakiriyata same krnna friendship, fun, & knowledge thiyena site akak thawamanan lankawe ne...
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තුක් විතරක් :eek: එලකිරි වගේ සයිට් එකක් සල්ලි තිබුනා කියලා හදන්න බෑ බං. ඩොලර් 4 ක් නෙවෙයි 10000 ක් තිබ්බත් හදන්න බෑ. මේ සයිට් එකේ ඉන්න සාමාජිකයන්ගේ වටිනා කම උඹ දන්නෙ නෑ. මේකේ ඉන්නවා කවදාවත් මූන දැකලා නැතුව මෙතනින් ඇතිඋන යාලු කමෙන් එක පාරම තව කෙනෙකුට උදව් කරන උතුම් මිනිස්සු. ඉහලම වෘතීන් කරන බුද්ධි මතුන්, සමාජය තුළ ලොකු දැනුමක් තියන අය, මෙච්චර සාරවත් මානව සම්පතක් ලංකාවේ ෆේස් බුක් එකේ වත් නෑ. හිටියත් එකිනෙකා විසිරිලා ඉන්නේ. උන්ව එක්කහු කරන්නත් බෑ. මේ වගේ වෙන්න තව එකක් කරනවා කියන්නේ ඉතිං විහිලුවක් තමයි. මේ වගේ ගොන් ටයිට්ල් එක්ක ත්‍රෙඩ් දාන්න එපා බං.
    -10 REP
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    epa ewun epa kiyaplla mokda man dantamath hadla iwarai.me xmple -
    watch

    හදන්න නං බැරිය බන් පාට පාට දිලිසෙන සයිට් ඕන තරන්, කට්ටිය නැතිකමනේ අවුල. ඔය උඹ උදාහරණෙට ගත්ත සයිට් එකට ගියාම දුක හිතෙනව එකම එකා අකවුන්ට් ටිකක් හදාගෙන තනියම පොස්ට් දාල ඌම රිප්ලයි කරගෙන. :sorry:
     
    chamikaya001

    Member
    Jul 31, 2016
    35
    2
    0
    mn kiynne mechcrai membersla hodanam thamai but me elakiri eka use karana web site templte eka old version ekak ,mita wada high qulity dan thiyenwa version eka.danno danithi @ vBulletin® Version 4.2.3 gana
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mn kiynne mechcrai membersla hodanam thamai but me elakiri eka use karana web site templte eka old version ekak ,mita wada high qulity dan thiyenwa version eka.danno danithi @ vBulletin® Version 4.2.3 gana

    මේකේ පිට ඔපේ වත් වර්ශන් එකවත් නෙවෙයි බං අපිට වැදගත් මේකේ ඉන්න මානව සම්පත.
    අනිත් එක නල්ඩ් විබුලටින් වර්ශන් එකක් හොයාගන වෙබ්සයිට් එකක් අටවන එක කාටද බං කරන්න බැරි. ඒක වෙනයි එලකිරිය වගේ සයිට් එකක් හදලා පවත්වගෙන යනවා කියන එක වෙනයි බං.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mn kiynne mechcrai membersla hodanam thamai but me elakiri eka use karana web site templte eka old version ekak ,mita wada high qulity dan thiyenwa version eka.danno danithi @ vBulletin® Version 4.2.3 gana

    Latest Version: 5.2.2 උබට ෆෝරම් එකක් හදන්න පුළුවන් වෙයි නමුත් ඒක එළකිරියත් එක්ක සමාන කරන්න බෑ උබට .!