කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?
කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?මේ වගෙ එකක් සහිත වෙබ් අඩවියක් ඔයාට කියලම හදලා දෙන්නම් $ 4කට
කාටද ඕනෙ Elakiri.com වගෙ වෙබ් සයිට් එකක්?මේ වගෙ එකක් සහිත වෙබ් අඩවියක් ඔයාට කියලම හදලා දෙන්නම් $ 4කට



හිඟා කාපන් සුදු රෙද්දක් එලන් ...ඩොලර් 4 කට සමාන කරන්න පුලුවන්ද උට්ටෝ මේ සයිට් එක ? 


එලකිරි වගේ සයිට් එකක් සල්ලි තිබුනා කියලා හදන්න බෑ බං. ඩොලර් 4 ක් නෙවෙයි 10000 ක් තිබ්බත් හදන්න බෑ. මේ සයිට් එකේ ඉන්න සාමාජිකයන්ගේ වටිනා කම උඹ දන්නෙ නෑ. මේකේ ඉන්නවා කවදාවත් මූන දැකලා නැතුව මෙතනින් ඇතිඋන යාලු කමෙන් එක පාරම තව කෙනෙකුට උදව් කරන උතුම් මිනිස්සු. ඉහලම වෘතීන් කරන බුද්ධි මතුන්, සමාජය තුළ ලොකු දැනුමක් තියන අය, මෙච්චර සාරවත් මානව සම්පතක් ලංකාවේ ෆේස් බුක් එකේ වත් නෑ. හිටියත් එකිනෙකා විසිරිලා ඉන්නේ. උන්ව එක්කහු කරන්නත් බෑ. මේ වගේ වෙන්න තව එකක් කරනවා කියන්නේ ඉතිං විහිලුවක් තමයි. මේ වගේ ගොන් ටයිට්ල් එක්ක ත්රෙඩ් දාන්න එපා බං. 