කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

mariyamatha

Member
May 18, 2011
102
9
0
එල කිරි වැඩක් දිගටම කරගෙන යන්න මචං.
NZ PR එක ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    niyama wedak kollo..diigatama karagena yanna..apith balan inne :D

    මචං course fee එක ඔක්කොම එක පාර ගෙවන්න ඕනද? නැත්නම් කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්ද කියලත් පොඩ්ඩක් කියපන්කො :D
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් degree කරල යනවනම් හොඳම post graduate යන එකද නැත්තම් පොඩි diploma එකක් සෙට් කරගෙන ගිහිල්ල job එකක් කරන එකද. part time කරල මසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද

    මචන් හොදම දේ තමයි පොඩි Diploma වගේ course එකකට NZ වලට වීසා ගන්න එක. මොකද ලොකු Degree වලට වගේ Admission ගද්දි ඔයාට අනිවාර්යයෙන්ම වගෙ IELTS 5.5/6 ලකුණු ප්‍රමාණ්යක් තියෙන්න ඕනේ. අනික ඔයාට මුලින් ගෙවන්න වෙන course fee එකත් ලොකු ගානක් වෙනවා.:(

    හැබැයි ඔයාල වගේ Diploma එකකට visa apply කරද්දී දැනට ඔයාට Degree එකක් තියනවා නම් ඒක පෙන්වන්න බෑ. මොකද ඔයාට Degree එකක් වගේ එකක් තියෙද්දී Entry clearance officer කීයටවත් Diploma එක්කට වීසා දෙන්නේ නෑ.:no:

    NZ Visaවල ඔයාට visa approval එක ලැබුනාම ඔයා සම්පූර්ණ අවුරුද්දකම course fee එක college එකට ගෙවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගෙ කෑම බීම, නවාතැන් වගෙ living expenses වලට සල්ලි හොයා ගන්න විතරයි

    ඔයා සල්ලි හම්බ කිරීම ගැන ලොකුවට කලබල වෙන්න එපා. මොකද ඔයා course එක හරියට ඉවර කලොත් ඔයාට අනිවාර්යයෙන්ම Graduate job search visaඑක ලැබෙනවා. :yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    niyama wedak kollo..diigatama karagena yanna..apith balan inne :D

    මචං course fee එක ඔක්කොම එක පාර ගෙවන්න ඕනද? නැත්නම් කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්ද කියලත් පොඩ්ඩක් කියපන්කො :D

    මචන් NZ වල නීතිය තමයි අනිවාර්යයෙනම් අවුරුද්දක Course fee එක එක පාර ගෙවන්න ඕනේ කියන එක. ඒ නිසා ඔයාලට course fee එක කොටස් වශයෙන් නම් ගෙවන්න බැහැ.:no:

    හැබැයි NZ වල වීසා apply කිරීමේදී course fee එක ගෙවන්න ඕනේ ඔයාලට වීසා ලබා දෙනවා කියන එක New Zealand High Commission එකෙන් ලැබුනාට පසුව්යි. එකියන්නේ UK වල වගේ වීසා එකට apply කරද්දි course fee ගෙවලා අන්තිමට වීසා reject වුනාම payment එක ආපහු ගෙන්නා ගන්න දුක් විදින්න ඕනේ නෑ.:yes:

    NZ වල Diploma වගේ course එකක fee එක සාමන්‍යයෙන Rs. 1,000,000 - 1,300,000 (ලක්ෂ 10-13)වගේ වෙනවා හැබැයි මේ ඔයා ගෙවන fee එක ඔයාගෙ PR එකට කරන ආයෝජනයක් කියලා හිතුවාම හරි. මොකද මොනම හෝ course එකකට NZ වලට ඇතුල් වුන කෙනෙක්ට එක PR දක්වා යන එක බොහොම සුලු දෙයක්:yes::yes:
     
    Thanx machan:)
    සාමාන්යෙන් visa එක process වෙන්න කොච්චර කල් යනවද මචං
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් එළ වැඩක් ...දිගටම කරගෙන යන්න..
    :yes: :yes: :yes:

    මට දැනගන්න ඕනේ කෙලින්ම ජොබ් එකකට කරන්න බැරිද කියලා සහ එහෙ ගිහින් ඊට පස්සේ වගේ කරන්න පුලුවන්ද් කියන එක..ඒ ගැන පොඩි විස්තරයක් කියන්න.. :cool:
     
    9.57

    Well-known member
  • මචන් දැනට අපි NZ වල ඉගෙන ගන්න ගොඩාක් subjects ඔය ලිස්ට් එකේ තිඅයෙනවා. ඔයාගෙ කැමැත්ත තියෙන්නේ මොන වගේ field එකකටද කිවුවොත් මට උත්තරයක් දෙන්න ලේසියි

    business management wage field ekaka level 5 or 6 dip ekak kalot monawada thiyena options...:confused:
    machan umbawa direct contact karanna puluwan vidihak kiyapanko...
    so that i can ask my friend to contact u.. (if its ok..)
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    business management wage field ekaka level 5 or 6 dip ekak kalot monawada thiyena options...:confused:
    machan umbawa direct contact karanna puluwan vidihak kiyapanko...
    so that i can ask my friend to contact u.. (if its ok..)

    මචන් support ඕනෙම කරන එවුන්ට මාව skype එකෙන් add කරගන්න පුළුවන් මගේ ID එක darshana_bandara නැත්නම් darshana bandara කියල skype එකේ search කරලා add කරගන්න :yes:

    හැබැයි මචන් මම Online ඉන්නේ හවස 6න් පස්සෙයි මොකද මම උදේට වැඩ නිසා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Reply කරා මචන් :yes:
    11.gif
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන් O/L, A/L වලින් course එකකට apply කරන එක තමයි හොදම දේ මොකද එතකොට ඔයාලාට කැමති subject එකක් තෝරා ගන්න නිදහස තියනවා නැත්නම් කාලයක් යද්දි දැනට ඔයා වැඩ කරන හෝ ඉගෙන ගන්න field එකේම course එකක් තමයි තෝරා ගන්නෙ වෙන්නේ. මොකද තමන් තෝරාගන්න course එක තමන්ගේ පසුබිමත් (professional background) එක්ක ගැලපෙන්නේ නැත්නම් වීසා ගන්න අමාරුයි.

    ඔයාට O/L English වලට A,B,C,S කියන pass එකක් තියනවානම් ඔයාට IELTS අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ඔයා කෙලින්ම Degree එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම් IELTS අවශ්‍ය වෙනවා. Diploma එකකට වීසා ගද්දී IELTS අනිවාර්ය නෑ.

    mata o/l eng A , A/l eng B tynwa mchn....mata NZ/AUSI digree 1k karanna nm,
    1.issellama mama mkkda karanna ona ?
    2.IELTS karanna onada ?
    3 api kohomada thora gannee api karana kamathi degree 1 ?
    4.api karana ona university 1 ehema ? :confused:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mata o/l eng A , A/l eng B tynwa mchn....mata NZ/AUSI digree 1k karanna nm,
    1.issellama mama mkkda karanna ona ?
    2.IELTS karanna onada ?
    3 api kohomada thora gannee api karana kamathi degree 1 ?
    4.api karana ona university 1 ehema ? :confused:

    මම මචන් ඔයාගේ ප්‍රශ්න එකින් එකට උත්තර දෙන්නම්:yes:

    1. ඔයා ඔයාට ගැලපෙන course එක college එක හෝ university එක මොකක්ද කියලා තෝරාගන්න ඕනේ (එකට ඔයාට පළපුරුදු Consultant කෙනෙක්ගේ සේවය අවශ්‍ය වෙනවා, මොකද එයාල තමයි ඔයත් එක්ක කතා කරලා ඔයාලගේ ආර්ථික හැකියාව, අධ්‍යාපන සුදුසුකම් මත ඔයාට ගැලපෙන course එක ඔයත් එක්ක එකතු වෙලා තීරණය කරන්නේ ;)

    2. ඔයා කෙලින්ම Degree එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔයාට IELTS අත්‍යාවශ්‍ය වෙනවා හැබැයි ඔයාල Diploma එකකින් වගේ පටන් ගන්නවානම් ඔයාට IELTS අවශ්‍ය වෙන්නේ නෑ :D

    3. මේකට උත්තරෙත් අංක 1 තමයි

    4. මේකට උත්තරෙත් අංක 1 තමයි
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    9.57

    Well-known member
  • මචන් support ඕනෙම කරන එවුන්ට මාව skype එකෙන් add කරගන්න පුළුවන් මගේ ID එක darshana_bandara නැත්නම් darshana bandara කියල skype එකේ search කරලා add කරගන්න :yes:

    හැබැයි මචන් මම Online ඉන්නේ හවස 6න් පස්සෙයි මොකද මම උදේට වැඩ නිසා
    ela machan...
    11.gif

    but mage question ekata umba answer kare nene..:no:
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මම මචන් ඔයාගේ ප්‍රශ්න එකින් එකට උත්තර දෙන්නම්:yes:

    1. ඔයා ඔයාට ගැලපෙන course එක college එක හෝ university එක මොකක්ද කියලා තෝරාගන්න ඕනේ (එකට ඔයාට පළපුරුදු Consultant කෙනෙක්ගේ සේවය අවශ්‍ය වෙනවා, මොකද එයාල තමයි ඔයත් එක්ක කතා කරලා ඔයාලගේ ආර්ථික හැකියාව, අධ්‍යාපන සුදුසුකම් මත ඔයාට ගැලපෙන course එක ඔයත් එක්ක එකතු වෙලා තීරණය කරන්නේ ;)

    2. ඔයා කෙලින්ම Degree එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔයාට IELTS අත්‍යාවශ්‍ය වෙනවා හැබැයි ඔයාල Diploma එකකින් වගේ පටන් ගන්නවානම් ඔයාට IELTS අවශ්‍ය වෙන්නේ නෑ :D

    3. මේකට උත්තරෙත් අංක 1 තමයි

    4. මේකට උත්තරෙත් අංක 1 තමයි

    Consultant kenek kohomada mchn hoya ganda ona..plz gve me ur hlp
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Consultant kenek kohomada mchn hoya ganda ona..plz gve me ur hlp

    මම කරන්නෙත් consulting කරන එක නම තමයි මචන් :lol::lol: හැබැයි මම ඔයාට කියන්නේ නෑ මාව තොර ගන්න කියලා. එහෙම කරොත් මම මෙතන Business එකක් කරන්න ආවා වෙනවා. ඔයා consultant කෙනෙක් තොර ගනිද්දී

    1. එයාලා ඔයාගෙන් සල්ලි ගැනීමේ අරමුණින් වැඩ කරනවාද ?

    2. කරන්න බැරි දේවල් පුළුවන් කියලා බාර ගන්නවාද ?

    3. බාර ගන්න වැඩේ දවසින් දවස කල් දානවාද ?

    4. සමහර ප්‍රශ්න වලදී එයාලගේ දැනුම හෝ අත්දැකීම් මදි කියල ඔයාට තේරුම් යනවාද ?

    කියල ඔයාගේ වැඩේ බාර දෙන්න. නියම consultant කෙනෙක් කීයටවත් වැඩේ පටන් ගනිද්දී ඔයාලගෙන් සල්ලි ඉල්ලනේ නෑ. මොකද එයා දන්නවා ඔයාගේ වැඩේ හරියට කලොත් එයට college එකෙන් ලොකු commission එකක් ලැබෙනවා කියල. :):)