මචන් degree කරල යනවනම් හොඳම post graduate යන එකද නැත්තම් පොඩි diploma එකක් සෙට් කරගෙන ගිහිල්ල job එකක් කරන එකද. part time කරල මසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද




niyama wedak kollo..diigatama karagena yanna..apith balan inne
මචං course fee එක ඔක්කොම එක පාර ගෙවන්න ඕනද? නැත්නම් කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්ද කියලත් පොඩ්ඩක් කියපන්කො![]()




Thanx machanමචන් NZ වල නීතිය තමයි අනිවාර්යයෙනම් අවුරුද්දක Course fee එක එක පාර ගෙවන්න ඕනේ කියන එක. ඒ නිසා ඔයාලට course fee එක කොටස් වශයෙන් නම් ගෙවන්න බැහැ.
හැබැයි NZ වල වීසා apply කිරීමේදී course fee එක ගෙවන්න ඕනේ ඔයාලට වීසා ලබා දෙනවා කියන එක New Zealand High Commission එකෙන් ලැබුනාට පසුව්යි. එකියන්නේ UK වල වගේ වීසා එකට apply කරද්දි course fee ගෙවලා අන්තිමට වීසා reject වුනාම payment එක ආපහු ගෙන්නා ගන්න දුක් විදින්න ඕනේ නෑ.
NZ වල Diploma වගේ course එකක fee එක සාමන්යයෙන Rs. 1,000,000 - 1,300,000 (ලක්ෂ 10-13)වගේ වෙනවා හැබැයි මේ ඔයා ගෙවන fee එක ඔයාගෙ PR එකට කරන ආයෝජනයක් කියලා හිතුවාම හරි. මොකද මොනම හෝ course එකකට NZ වලට ඇතුල් වුන කෙනෙක්ට එක PR දක්වා යන එක බොහොම සුලු දෙයක්![]()

Thanx machan
සාමාන්යෙන් visa එක process වෙන්න කොච්චර කල් යනවද මචං
මචන් පි ඇම් එකක් එව්වා පොඩ්ඩක් බලපන්මචන් සාමාන්‍යයෙන් දවස් 25ත් 45ත් අතර තමයි වෙන්නේ
මචන් දැනට අපි NZ වල ඉගෙන ගන්න ගොඩාක් subjects ඔය ලිස්ට් එකේ තිඅයෙනවා. ඔයාගෙ කැමැත්ත තියෙන්නේ මොන වගේ field එකකටද කිවුවොත් මට උත්තරයක් දෙන්න ලේසියි

business management wage field ekaka level 5 or 6 dip ekak kalot monawada thiyena options...
machan umbawa direct contact karanna puluwan vidihak kiyapanko...
so that i can ask my friend to contact u.. (if its ok..)

මචන් O/L, A/L වලින් course එකකට apply කරන එක තමයි හොදම දේ මොකද එතකොට ඔයාලාට කැමති subject එකක් තෝරා ගන්න නිදහස තියනවා නැත්නම් කාලයක් යද්දි දැනට ඔයා වැඩ කරන හෝ ඉගෙන ගන්න field එකේම course එකක් තමයි තෝරා ගන්නෙ වෙන්නේ. මොකද තමන් තෝරාගන්න course එක තමන්ගේ පසුබිමත් (professional background) එක්ක ගැලපෙන්නේ නැත්නම් වීසා ගන්න අමාරුයි.
ඔයාට O/L English වලට A,B,C,S කියන pass එකක් තියනවානම් ඔයාට IELTS අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ඔයා කෙලින්ම Degree එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම් IELTS අවශ්‍ය වෙනවා. Diploma එකකට වීසා ගද්දී IELTS අනිවාර්ය නෑ.

mata o/l eng A , A/l eng B tynwa mchn....mata NZ/AUSI digree 1k karanna nm,
1.issellama mama mkkda karanna ona ?
2.IELTS karanna onada ?
3 api kohomada thora gannee api karana kamathi degree 1 ?
4.api karana ona university 1 ehema ?![]()



ela machan...මචන් support ඕනෙම කරන එවුන්ට මාව skype එකෙන් add කරගන්න පුළුවන් මගේ ID එක darshana_bandara නැත්නම් darshana bandara කියල skype එකේ search කරලා add කරගන්න
හැබැයි මචන් මම Online ඉන්නේ හවස 6න් පස්සෙයි මොකද මම උදේට වැඩ නිසා

මම මචන් ඔයාගේ ප්‍රශ්න එකින් එකට උත්තර දෙන්නම්
1. ඔයා ඔයාට ගැලපෙන course එක college එක හෝ university එක මොකක්ද කියලා තෝරාගන්න ඕනේ (එකට ඔයාට පළපුරුදු Consultant කෙනෙක්ගේ සේවය අවශ්‍ය වෙනවා, මොකද එයාල තමයි ඔයත් එක්ක කතා කරලා ඔයාලගේ ආර්ථික හැකියාව, අධ්‍යාපන සුදුසුකම් මත ඔයාට ගැලපෙන course එක ඔයත් එක්ක එකතු වෙලා තීරණය කරන්නේ
2. ඔයා කෙලින්ම Degree එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම් ඔයාට IELTS අත්‍යාවශ්‍ය වෙනවා හැබැයි ඔයාල Diploma එකකින් වගේ පටන් ගන්නවානම් ඔයාට IELTS අවශ්‍ය වෙන්නේ නෑ
3. මේකට උත්තරෙත් අංක 1 තමයි
4. මේකට උත්තරෙත් අංක 1 තමයි
Consultant kenek kohomada mchn hoya ganda ona..plz gve me ur hlp

හැබැයි මම ඔයාට කියන්නේ නෑ මාව තොර ගන්න කියලා. එහෙම කරොත් මම මෙතන Business එකක් කරන්න ආවා වෙනවා. ඔයා consultant කෙනෙක් තොර ගනිද්දී
