කාටද පරණම email address එක තියෙන්නේ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    යාහු කියන්නේ මෙලෝ වැඩක් නැති ඊමේල් සේවයක්..
    ගුගල් වගේ ස්ප්‍රීඩ් නෑ..
    ලැබෙන ඊමේල් ලැබෙන්නේ ගොඩක් පහු වෙලා..
    යවන ඒවාත් එහෙමතමා
     
    • Like
    Reactions: shando

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    යාහු කියන්නේ මෙලෝ වැඩක් නැති ඊමේල් සේවයක්..
    ගුගල් වගේ ස්ප්‍රීඩ් නෑ..
    ලැබෙන ඊමේල් ලැබෙන්නේ ගොඩක් පහු වෙලා..
    යවන ඒවාත් එහෙමතමා
    Wel cum to the inter net
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Yahoo! and AOL - 2007

    යාහු කියන්නේ මෙලෝ වැඩක් නැති ඊමේල් සේවයක්..
    ගුගල් වගේ ස්ප්‍රීඩ් නෑ..
    ලැබෙන ඊමේල් ලැබෙන්නේ ගොඩක් පහු වෙලා..
    යවන ඒවාත් එහෙමතමා

    Yahoo was one of the key players then. Still missing the time they had Yahoo Messenger public chat rooms.