කාටද පුළුවන් මේ ගැටළු විසඳන්න??

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1.MTWTFSS
    2. 8
    3. Lion (3 months without food, hez dead right now :angry:)

    Obviously the more time a lion stay without eating the more calories it burns. Provided it is well-fed to start with, a lion can go several weeks without food. It will start to lose condition after about two weeks, but it can survive for longer and some lions have been known to go a month without food.
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    deweni ekata uttare 8k wenne shirt eke tiyena patches 2 count kare 4k widiyatada?

    මේකේ සිදුරු වලින් කහ පාට background එක පේනවා කියන්නේ ටි ෂර්ට් එකේ
    ඉස්සරහ වගේම පිටිපස්සේත් සිදුරු 2ක් තියෙනවා එතකොට 4 යි.
    බෙල්ල, අත් දෙක, ඇඟ දාන්න තියෙන සිදුරු 4ත් එක්ක ඔක්කොම 8 යි.
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මේකේ සිදුරු වලින් කහ පාට background එක පේනවා කියන්නේ ටි ෂර්ට් එකේ
    ඉස්සරහ වගේම පිටිපස්සේත් සිදුරු 2ක් තියෙනවා එතකොට 4 යි.
    බෙල්ල, අත් දෙක, ඇඟ දාන්න තියෙන සිදුරු 4ත් එක්ක ඔක්කොම 8 යි.

    Thank you machan. :cool::cool: