කාටද බන් මේව කියන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාටද බන් මේව කියන්නෙ

    හම්මේ ඉතින් නෙහ් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    FB_IMG_14659699447830924.jpg

    (180+250+300+200)/4 :yes::yes::yes:
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    container eke attata tibbe - 300Kg
    Custom eka open kalama passe - 250Kg (50kg short)
    Police awama-200kg (50kg short)
    Sira awith giyama - 180kg (20kg short)

    Price of 1Kg

    LkR 1bn/((300+250+200+180)/4)

    LKR 4,310,345
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    container eke attata tibbe - 300Kg
    Custom eka open kalama passe - 250Kg (50kg short)
    Police awama-200kg (50kg short)
    Sira awith giyama - 180kg (20kg short)

    Price of 1Kg

    LkR 1bn/((300+250+200+180)/4)

    LKR 4,310,345

    වෙලාවට යකූ දෙන්නෙක් විතරක් ගියේ .බැරි වෙලාවත් දුමින්දය හරි ලන්ස හරි බලන්න ගියානම් කියන්න වෙන්නෙ එතකොට අපි කුඩු ඇල්ලුවෙ නෑ කියල :lol::lol::lol:
     
    lol
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    container eke attata tibbe - 300Kg
    Custom eka open kalama passe - 250Kg (50kg short)
    Police awama-200kg (50kg short)
    Sira awith giyama - 180kg (20kg short)

    Price of 1Kg

    LkR 1bn/((300+250+200+180)/4)

    LKR 4,310,345
    FB_IMG_14659699447830924.jpg

    මේක බැලුවම හොඳම ඉක්මනින්ම තොරතුරු ලබා දෙන්න පුළුවන් පත්තරේ හොයා ගන්න පුළුවන්.
    1. දිණමින
    2. දිවයින
    3. ලංකාදීප
    4. අද

    :lol::lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    FB_IMG_14659699447830924.jpg

    මේක බැලුවම හොඳම ඉක්මනින්ම තොරතුරු ලබා දෙන්න පුළුවන් පත්තරේ හොයා ගන්න පුළුවන්.
    1. දිණමින
    2. දිවයින
    3. ලංකාදීප
    4. අද

    :lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked: ඔව් මචන් අද පත්තරෙනෙ අන්තිමටම ප්‍රින්ට් කරන්නෙ .හෙට එනකොට බදු නැතුව ගෙනාපු සීනි ඇල්ලුව කියයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හම්මේ ඉතින් නෙහ් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    FB_IMG_14659699447830924.jpg

    (180+250+300+200)/4 :yes::yes::yes:

    අල්ලපු එක නෙමෙයි අප්සෙට් එක ගාණ නේද? පකයෝ, ඔය කුඩු මාර්කට් එකට වැටුනානම් නැතිවෙන්නේ අපේ කොල්ලෝ නේද?

    කොහොමද මහින්දගේ ආණ්ඩුවෙන් ඕක ඇල්ලුවානම්? උඹලා එහෙනම් ඒකටත් පේමන්ට් එකේ කිරිබත් උයාගෙන රබන් ගගහා කයි? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :shocked::shocked::shocked: ඔව් මචන් අද පත්තරෙනෙ අන්තිමටම ප්‍රින්ට් කරන්නෙ .හෙට එනකොට බදු නැතුව ගෙනාපු සීනි ඇල්ලුව කියයි

    බිග් බයියාගෙ ආණ්ඩුව තිබුණානම් හෙට වෙනකොට ඔය කුඩු සීනි වෙලා, අනිද්දට කුඩු දුමින්දගෙ ගෝලයෝ හරහා රට වටේම බෙදා හැරෙනවා...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අල්ලපු එක නෙමෙයි අප්සෙට් එක ගාණ නේද? පකයෝ, ඔය කුඩු මාර්කට් එකට වැටුනානම් නැතිවෙන්නේ අපේ කොල්ලෝ නේද?

    කොහොමද මහින්දගේ ආණ්ඩුවෙන් ඕක ඇල්ලුවානම්? උඹලා එහෙනම් ඒකටත් පේමන්ට් එකේ කිරිබත් උයාගෙන රබන් ගගහා කයි? :lol: :lol: :lol: :lol: :lol: :lol:

    :nerd::nerd::nerd::nerd: අඩනවද හිනාවෙනවද කියල හිතාගන්න බෑ . එරෝසන් උබවත් ඇවිත් මොනවහරි කියපන්කො බන් .මොකෙක්ද බන් මූ :lol::lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බිග් බයියාගෙ ආණ්ඩුව තිබුණානම් හෙට වෙනකොට ඔය කුඩු සීනි වෙලා, අනිද්දට කුඩු දුමින්දගෙ ගෝලයෝ හරහා රට වටේම බෙදා හැරෙනවා...

    baiyage anduwen kudu alluwema nane neda :lol::lol:

    dn duminda silva maha loku kudda kiwwa oo eliye ai bn?

    lansa kudu gennana ekeklu... oo niyojya amathi....

    po#nn*y@nge anduwe p#n@a katha witharai wage neda :lol::lol: