කාටද මතක??

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ

    අවුරුදු ගාණකට කලින් මම ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක්...කාලයත් එක්ක අමතක වෙලා අහම්බෙන් වගේ ආයෙත් අහන්න ලැබුණා...කට්ටියටත් මතකද කියලා බලන්න දැම්මේ..;);)