සය්කො මරු එයා නන් දක්ෂ කෙනෙක් හොද දැනුමක් තියෙ මන් දැක්ක thread වල කියන දෙවල් යකෝ සයිකො කියන්නෙ වයිට්වෝකරයටද ? :lol: ඕක හෙන මොළකාරය. හයි ලෙවල් ගණන් වලට දක්ෂයි.. මම වයිට්වෝකරය තරං හපනෙක් නොවෙමි :yes: