මතකයි, මතකයි.
සමහර ඒවා දැන් වුනත් ආසාවෙන් බලන්න පුළුවන්. X-Men එහෙම. 
ආසාව නිසාම පස්සේ පස්සේ වචන වල තේරුම හොයාගෙන කතාව තේරුම් ගන්න බැලුවා. English ඉගෙනගන්න එකෙනුත් උදව්වක් ලැබුනා කියල හිතෙනවා.ඉස්සර කඩ්ඩ තේරෙන්නෙත් නැහැ බං. ඒ උනාට cartoon නේ. කට අරගෙන බලනවා.

වෙන මොනවා නැතත් ජාතික එකට වඩා සිරසේ හඬකැවීම් තමා සුපිරි.

ඉස්සර චැනල් අයි එකෙත් ගියා කාටුන් සෙට් එකක් කවුද බැලුවෙ, ඒ කාලේ තේරුනෙ නෑ නිකන් බලන් හිටිය ආසාවට.
Totally Spies!
![]()

ඕකේ live action series එකකුත් ආවා. ඒකනම් බලන්න හිතෙන්නේ නැහැ.මාත් බලලා තියනවා, මරු කතාව![]()
ඕකේ live action series එකකුත් ආවා. ඒකනම් බලන්න හිතෙන්නේ නැහැ.
