කාටද මේවා මතක?

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Good old days. :cool: මතකයි, මතකයි. :rolleyes: සමහර ඒවා දැන් වුනත් ආසාවෙන් බලන්න පුළුවන්. X-Men එහෙම. :love::yes:

    දැනුත් හොඳ cartoon/animated series හැදෙන්නේ නැතිව නෙවෙයි. ඒත් ඒවා local channels වලට ගේන්නේ නැහැ.

    ඉස්සර කඩ්ඩ තේරෙන්නෙත් නැහැ බං. ඒ උනාට cartoon නේ. කට අරගෙන බලනවා. :D
    ආසාව නිසාම පස්සේ පස්සේ වචන වල තේරුම හොයාගෙන කතාව තේරුම් ගන්න බැලුවා. English ඉගෙනගන්න එකෙනුත් උදව්වක් ලැබුනා කියල හිතෙනවා. :yes:

    වෙන මොනවා නැතත් ජාතික එකට වඩා සිරසේ හඬකැවීම් තමා සුපිරි.
    :yes:

     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඉස්සර චැනල් අයි එකෙත් ගියා කාටුන් සෙට් එකක් කවුද බැලුවෙ, ඒ කාලේ තේරුනෙ නෑ නිකන් බලන් හිටිය ආසාවට.

    Totally Spies!

    Totally_Spies_logo.jpg

    ඕක බැලුවා. ඊට අමතරව, මේ දෙකත් බැලුවා.



    :cool:



    මේක නම් ඉවර වෙනකන්ම බැලුවා.​