කාටද රිදුනේ... එන්න බලන්න

Jun 3, 2013
659
59
0
කාටද රිදුනේ... එන්න බලන්න

සත්‍ය සිදුවීමකි..
ස්ථානය - එක්තරා පළාතක විභාග මධ්‍යස්ථානයක්:rolleyes:
වෙලාව - පෙරවරු 10.45:oo:

විභාගය ලියන අතර තුරදී එක්තරා ශිෂ්‍යාවක් ක්ලාන්තය වී පුටුවෙන් ඇද වැටේ.:( ඒ දුටු පරීක්ෂිකාවක් විභාග මධ්‍යස්ථානාධිපතිගේ උපදෙස් පරිදි ත්‍රී රෝද රථයකින් අසල වූ පෞද්ගලික බෙහෙත් දෙන ස්ථානයක් වෙත ගෙන යනු ලැබීය.:rolleyes:
එම මධ්‍යස්ථානයට ගිය පරීක්ෂිකාව "ඩොක්ටර් මේ මගේ ළමයා නම් නෙවෙයි " යනුවෙන් පටන්ගෙන එහි සිටි තරුණ වෛද්‍යවරයා‍ට සියල්ල පැවසීය.:baffled:
"හා... හා... " සියල්ල අසා සිටි වෛද්‍යවරයා බෙහෙත් පැකට් කිහිපයක් ලබා දී මිල රු 350 ක බිලක් ද දුන්නාය..:angry::angry: කිසිවෙක් නොපැවසූ පරීක්ෂිකාව අදාල මුදල ගෙවා එම ත්‍රී රොද රථයෙන්ම තරමක් දුරින් පිහිටි එම සිසුවියගේ නිවෙසට ගොස් හැරලවා නැවත එම ත්‍රී රෝද රථයෙන්ම පාසැලට පැමිණියාය..:cool:.
කීයද ගාණ ..:rolleyes:..පරීක්ෂිකාව මුදල් ගෙවීම පිණිස තම පසුම්බිය විවර කලාය...
සල්ලි එපා මිස් ඒ මිස්ගේ කවුරුත් නෙවෙයිනේ...මිස් කලෙත් ලොකු උදව්වක් ඒ ළමයට..ඒ හන්දා සල්ලි ඔනේ නැහැ...ඒ පරීක්ෂක ගුරුතුමිය තව වචනයක් පැවසීමට පළමුවෙන් රථය පණගැන්වූ රියදුරා වේගයනේ හරවා තම නැවතුම්පොළ වෙත ගමන් කරන්නට පටන් ගත්තේය...:cool:

හ්ම්.. කවුද ඇත්තටම් උගතා බුද්ධිමතා.....
සමහර අයට රිදෙයි... කරන්න දෙයක් නැහැ..
 
  • Like
Reactions: nrjayasinghe

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොන උගතා උනත් රටට හො ජාතියට හො මනුස්සයන්ට හො වැඩක් නැහැ මනුස්ස කම නැත්නම්
    සල්ලි පස්සෙ යන ලොකෙක අපිට හැමොගෙන්ම මනුස්ස කම ලබා ගන්න බැහැ
     
    Jun 3, 2013
    659
    59
    0
    බුද්දිමත් කම නෙවේ ඒකට කියන වචනෙ මනුස්සකම

    මේකයි සහෝ... ඒ සහෝදරයා තමන්ගේ ඔලුවෙන් කල්පනා කරලා තේරුම් ගත්තා මෙතන මොකක්ද කරන්න ඕනේ කියලා.ඩොක්ටර් ලඟ සිද්ද වෙච්ච දේ ඒ සහෝදරයා දන්නේ නැහැ...ඒත් සාරධර්ම අගනාකම් ගැන හොඳ උගතෙක් ඒ සහෝදරයා....ඒ කියන්නේ මනුස්ස කම ගැන හොඳ උගතෙක් :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රිදිලා™;15098297 said:
    ඕකා දන්න මනුස්ස කම..ඒකනේ අර කීලොගර් බෙදලා දෙන්නේ :dull:
    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා™;15098252 said:
    මේකයි සහෝ... ඒ සහෝදරයා තමන්ගේ ඔලුවෙන් කල්පනා කරලා තේරුම් ගත්තා මෙතන මොකක්ද කරන්න ඕනේ කියලා.ඩොක්ටර් ලඟ සිද්ද වෙච්ච දේ ඒ සහෝදරයා දන්නේ නැහැ...ඒත් සාරධර්ම අගනාකම් ගැන හොඳ උගතෙක් ඒ සහෝදරයා....ඒ කියන්නේ මනුස්ස කම ගැන හොඳ උගතෙක් :yes::yes:
    උගත්තු ගාව නැති මනුස්සකම් උගත් නොවන මිනිස්සු ගාව තියනව බං........
    උගත්තු වුණාට බුද්ධිමත් නෑනේ බොහෝ දෙනා....................
    බුද්ධිමතුන් වුනත් මනුස්සකම් නෑනේ හුග දෙනා ළග ...................
     
    Jun 3, 2013
    659
    59
    0
    :rofl::rofl:
    මේකට නම් රිදෙයි වගේ............:rofl::rofl:

    crystal shield කියලා Antivir එකක් හදලා.ඒක අස්සේ කී ලොගර් දාලා මාට්ටු වුනානේ...දැන් මූ මනුස්සකම ගැන කතා කරනවා...:angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දොස්තර හිතන්න ඇති, මේ මගෙ ලමයා නෙමෙයි කිව්වම, ගෙවල ගාව කෙනෙක් කියලා.. ඉතින් ලමයා ගෙදර ගියාම සල්ලි දෙයි කියලා වෙන්ඩැ 350ක් ගත්තේ.. බාගෙ වෙලාවට මිස්ට ලමයව ඇරලවද්දි ලමයගෙ අම්මලා සල්ලි දෙන්නත් ඇති.. කොහොම උනත් මෙතන ත්‍රිවීල් බුවා පොර වෙලා බව පේනවා.. දැන් ඉතින් කාටවත් මම මේක කිව්වා කියලා රිදෙනවා එහෙම නෙමෙයි ඔන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රිදිලා™;15098398 said:
    crystal shield කියලා Antivir එකක් හදලා.ඒක අස්සේ කී ලොගර් දාලා මාට්ටු වුනානේ...දැන් මූ මනුස්සකම ගැන කතා කරනවා...:angry:
    මහ බලු මිනිස්සු ඔයි:rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    උගත්තු ගාව නැති මනුස්සකම් උගත් නොවන මිනිස්සු ගාව තියනව බං........
    උගත්තු වුණාට බුද්ධිමත් නෑනේ බොහෝ දෙනා....................
    බුද්ධිමතුන් වුනත් මනුස්සකම් නෑනේ හුග දෙනා ළග ...................

    මේකය් සහෝ.. අපි උගත් කියලා කියන්නේ කෙනෙක් ලඟ තියෙන්න ඕනේම දෙවල් ගැන ඇරලා වෙනින් දේවල් ගැනනේ...අර මනුස්සකමින් පිරුනු තැනැත්තට අපි උගතා කියන‍්නේ නැහැනේ.. අර විභාගේ මේ විභාගේ පාස් කරන්නම ඕනේ උගතෙක් වෙන්න... සාරධර්ම අගනා කම් දැන ගත්තත් පොතපත විශය දැනුම දන්නේ නැත්තම් නූගතෙක් (ද) ඒ මනුස්සයා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා™;15098440 said:
    මේකය් සහෝ.. අපි උගත් කියලා කියන්නේ කෙනෙක් ලඟ තියෙන්න ඕනේම දෙවල් ගැන ඇරලා වෙනින් දේවල් ගැනනේ...අර මනුස්සකමින් පිරුනු තැනැත්තට අපි උගතා කියන‍්නේ නැහැනේ.. අර විභාගේ මේ විභාගේ පාස් කරන්නම ඕනේ උගතෙක් වෙන්න... සාරධර්ම අගනා කම් දැන ගත්තත් පොතපත විශය දැනුම දන්නේ නැත්තම් නූගතෙක් (ද) ඒ මනුස්සයා.....
    නෑ......
    අපි ඔහුට බුද්ධිමතා කියනවා........
    බුද්ධිමතා කියන්නේ තැන් වැසි නුවණ සහිත, පවතින්න දන්න මනුස්සයට........

    සියළු උගත්තු බුද්ධිමතුන් නොවෙත්............:dull:
     
    Jun 3, 2013
    659
    59
    0
    දොස්තර හිතන්න ඇති, මේ මගෙ ලමයා නෙමෙයි කිව්වම, ගෙවල ගාව කෙනෙක් කියලා.. ඉතින් ලමයා ගෙදර ගියාම සල්ලි දෙයි කියලා වෙන්ඩැ 350ක් ගත්තේ.. බාගෙ වෙලාවට මිස්ට ලමයව ඇරලවද්දි ලමයගෙ අම්මලා සල්ලි දෙන්නත් ඇති.. කොහොම උනත් මෙතන ත්‍රිවීල් බුවා පොර වෙලා බව පේනවා.. දැන් ඉතින් කාටවත් මම මේක කිව්වා කියලා රිදෙනවා එහෙම නෙමෙයි ඔන්..

    ඔය සහෝදරයගේ username ඒක දැන්නහම් හිතන විදිය පේනවා.:rofl:.Screw mind එකක් වගේ තියෙන්නේ.:P.. ඔය සහෝදරයට රිදුනේ නැතැයි :rofl: නැත්තං ඇයි අර වගේ කතාවක්ත්‍රී රෝද රථ රියදුරාට කියන්න හිතුනේ.:rofl:.කෙසේ‍ වෙතත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමි.;)..
     
    Jun 3, 2013
    659
    59
    0
    නෑ......
    අපි ඔහුට බුද්ධිමතා කියනවා........
    බුද්ධිමතා කියන්නේ තැන් වැසි නුවණ සහිත, පවතින්න දන්න මනුස්සයට........

    සියළු උගත්තු බුද්ධිමතුන් නොවෙත්............:dull:

    :yes::yes:
    :love:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බුද්ධ්මත්කම අනුලෝමව සමානුපාතිකයි මනුස්සකම

    බුදුහාමුදුරුවො උනත් බුද්ධිමතා, උගතා, උසස් කුල ඇත්තා ලෙස හදුන්වා ඇත්තේ මනුස්සකම් ඇති අයට !

    පුන්චි උනත් පට්ට කතාවක් Rep+​