කාටවත් ප්‍රශ්නයක් නැත්නම් බැංකු වැහුවේ ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටහරි ප්‍රශ්නයක් වෙන නිසා වෙන්න ඕන නේද බැංකුව වැහුවේ?

    Cartoon Thinking GIF by SpongeBob SquarePants

    ඇත්තම ප්‍රශ්නය වෙන්නෙ බැංකුවල ඉන්වෙස්ටර්ලට. එකයි ස්ටොක් මාකට් එකත් වහල දැම්මේ

    ------ Post added on Jun 28, 2023 at 12:20 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,477
    113
    ඕක parliament එකේ bill කරලා එන්න දවස් 3ක් තිතර යනවා
    ඒ අතරේ මයිනගේ සෙට් එක එහෙන් වැඩේ චා කරනවා
    ජෙප්පෝ බිල්ලෝ මවනවා
    මිනිස්සු ඒවාට බය වෙලා බැංකු සුද්ද කරොත් සොරි වෙන නිසා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    බැංකු පද්දතිය බංකොලොත් වෙනවා..-සුනිල් හඳුන්හෙත්ති​

    රජය බැංකු පද්ධතිය ද බංකොලොත් කිරීමේ කටයුත්තක් සිදුකරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවතීම ජාතික ජන බලවේගයෙ ආර්ථික කවුන්සිල මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    දවස් තුනකට වඩා බැංකු පද්ධතියේ නිවාඩු දීම් නිසා ජාත්‍යන්තර ව්‍යාපාර කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙනවා. සාමාන්‍යයෙන් දින තුනකට වඩා බැංකුවලට නිවාඩු නොදීමේ මේ සම්ප්‍රදාය ආණ්ඩුව කැඩුවා. බැංකු නිවාඩුවක් නොවූ 30වැනිදා ගැසට් නිවේදනයකින් බැංකු නිවාඩුවක් කළා. මේ විදිහට බැංකු නිවාඩු දෙන්නේ ඇයි කියලා බැංකු ප්‍රධානීන් දන්නේත් නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැංකු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ආර්ථිකය බංකොලොත් කළ ආණ්ඩුව ඊට උත්තර සොයනවා වෙනුවට, ජනතාව තුළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය කර, බැංකු පද්ධතියත් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන යනවා. බැංකු පවතින්නේ විශ්වාසයත් එක්ක. තැන්පත්කරුවන්, ණය ගන්නා අය, බැංකුත් එක්ක ගනුදෙනු කළ යුතු විශ්වාසය වෙනුවට සැකයක් ඇති කරනවා නම්, ජනතාව ඊට ප්‍රතික්‍රියා දක්වන එක වළක්වන්න බැහැ. මේ දින පහ ඇතුළත පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවා තිබෙනවා. අයවැය විවාදය අතරතුරවත් සාමාන්‍යයෙන් ඉරිදා දවසේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. ප්‍රංශ සවාරියෙන් පසු ජනාධිපති එන්නේම, පාර්ලිමේන්තුව රැස්කර ණය කපා හැරීමේ ක්‍රියාවලිය අනුමත කරගන්නා බව වාර්තා වෙනවා.

    මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන මේ ගැටලුකාරී තත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්න ඕනෑ. ණය කපා හැරීමෙන් ඇතිවන තත්වයට වඩා අතුරු ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් මෙයින් ඇති විය හැකියි. ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ මහජනතාවට ඇති කරන සැකය රුපියල ශක්තිමත් කිරීම නැමති ක්‍රියාවලියේදී ආණ්ඩුව සිදුකළා. මේ මුළු ක්‍රියාවලිය විසින්ම බැංකු පද්ධතිය පිළිබඳව සහ තමන්ගේ ස්ථාවර ගිණුම්, ලැබෙන පොලිය සහ වෙනත් තැන්පතු පිළිබඳව මේ වන විටත් අවිශ්වාසයක් ඇති කර තිබෙනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කළ ප්‍රකාශයෙන් මේ තත්වය තවත් තීව්‍ර කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා කතා කරන්නේ ඒ වගකීම දරාගෙන නොවෙයි. ස්ථාවර තැන්පතුවලට කිසිවක් නොවන බවත්, පොලිය අඩු නොවෙන බවත් ඔහු කියනවා. ඔහු බැංකු නිවාඩු දීලා කරන වැඩේ රටට කියන්නේ නැහැ. මේ සැඟවීම විසින්ම බොහෝ දෙනෙකු තුළ සැකයක් මතු කරනවා. ආණ්ඩුව කරන්නේ බැංකු පද්ධතිය ශක්තිමත් කරන කටයුත්තක් නම්, අර්බුදය විසඳන්න ක්‍රියාමාර්ග තේරීමක් නම් අවංකව කියන්න බැරි ඇයි? ඔවුන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ සීල් එක මේ ක්‍රියාවලියට ගහගන්නයි. එයට විපක්ෂයත් හවුල් කර ගන්නා බව හර්ෂ ද සිල්වා ඇතුළු උගුරට හොරා බෙහෙත් කන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ විවාදයේදී ඔවුන් මඟහැර ගියා.

    මුදල් පිළිබඳ කාරක සභාවේ ප්‍රධානී හැටියට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කරන ප්‍රකාශවලින් පේන්නේ අවසානයේදී ඔවුන් ආණ්ඩුවේ එකඟතාවයට යන බවයි. ප්‍රතිපත්තිමය වශයෙන් ඒ ක්‍රියාවලියට ඔවුන් හවුල් වී තිබෙනවා. හදිසියේ අණපනත් ගේන්නේම, නිවාඩු දෙන්නේම රටට අහිතකර, ජනතාවට අහිතකර, ක්‍රියාමාර්ගවලදීයි. ණය තොගයෙන් කොටසක් කපා හැරිය හැක්කේ, පොලිය කපා හැරිය හැක්කේ ආණ්ඩුව වැඩිම ණය අරගෙන තිබෙන රාජ්‍ය බැංකු පද්ධතිය තුළින්. ඒවායේ තිබෙන්නේ විශ්‍රාමිකයන්ගේ ගිණුම් වගේම දුක් මහන්සියෙන් හම්බකරන ජනතාවගේ තැන්පතු මුදල් මිස කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ මුදල් නොවේ. පිටරට බැංකුවල, පැන්ඩෝරා ගිණුම්වල, ස්විස් ගිණුම්වල, සල්ලි දාපු අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රාජ්‍ය ව්‍යාපාර බංකොලොත් කර, ඒවා විකුණා දමා, එයින් හම්බකර ගත් කට්ටිය ඉතිහාසය පුරාම පිටරට ගිණුම්වල සල්ලි දමා තිබෙනවා. ඔවුන්ගේ ජීවිත සහ පුරවැසිභාවය තිබෙන්නේ ශ්‍රී ලංකා පොළොවේ නොවෙයි. ප්‍රශ්නය බලපාන්නේ මේ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ට. බැංකු පද්ධතිය අවදානමට ලක්කර, මූල්‍ය අස්ථාවරත්වයක් ඇති කිරීම අදට වඩා බලපාන්නේ අනාගතයේදී. අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම් වගේම රාජ්‍ය බැංකු පද්ධතියත් අස්ථාවර කිරීම ඉදිරියේදී බරපතළ ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට සිදුවෙන ප්‍රශ්නය තනි තනි ගිණුම් හිමියන්ට බලපානවාට වඩා ප්‍රබලයි. මේක රටේම ප්‍රශ්නයක්. ණය අර්බුදය ගැන අවංකව, විනිවිදභාවයකින් ජනතාවත් සමග සාකච්ඡා නොකරන ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා. පාලකයන්ගේ කාලය ඉවරවුණාම, ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ යනවා. නමුත් අවසානයේ වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්න කොට ආණ්ඩුව කීවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයත් එක්ක, ජපානයත් එක්ක, ඉන්දියාවත් එක්ක කතා කර විසඳා ගන්නා බවයි. මුලදී දේශීය ණය කපාහැරීමක් ගැන කතා කළේ නැහැ. දැන් විදේශීය ණය කපා හැරීමක් ගැන කතා නොකර, කොලේ වහලා දේශීය ණය කපා හැරිමකට සූදානම් වෙනවා.

    මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තිබෙන, දැනුමක් තිබෙන වෘත්තිකයින්ගෙන්, කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් වගේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගිණුම ගැන පමණක් නොසිතා සමස්තයක් හැටියට සිතා බලන ලෙසයි. මේ අවදානමට ලක්කිරීම ඉතා බරපතළයි. කළු සල්ලි සුදුකිරීමේ කටයුත්තක් මේ තුළ සිදුකරන්න ඉඩ තිබෙනවා. බැංකු අවදානමකට ලක්වෙන කොට, එම බැංකුත් උත්තර සොයන්න ඕනෑ. බැංකුවල හිමිකාරිත්වය ආක්‍රමණය කිරීමකට බලා ඉන්න ජාත්‍යන්තර සහ දේශීය කළු සල්ලි ජාවාරම්කරුවන්ට ඒක හොඳ අවස්ථාවක් වෙනවා. සිදුවිය හැකි තවත් භයානක දෙයක් ඒක. ආණ්ඩුව මේ කරන්න යන්නේ පාර්ලිමේන්තුවෙන් හිස් චෙක්පතකට අත්සන් ගන්නවා වගේ වැඩක්. ආණ්ඩුව කරන දේ රනිල් වික්‍රමසිංහ, නන්දලාල් වීරසිංහ, ඇතුළු සුළු පිරිසක් දන්නවා. කරන්න යන දේ මූල්‍ය පද්ධතියේ ප්‍රධානීන් හෝ ආණ්ඩුව පත්කර සිටින බැංකු අධ්‍යක්ෂවරුන් දන්නේ නැහැ.

    – Media unit

    -LCN-
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඕක parliament එකේ bill කරලා එන්න දවස් 3ක් තිතර යනවා
    ඒ අතරේ මයිනගේ සෙට් එක එහෙන් වැඩේ චා කරනවා
    ජෙප්පෝ බිල්ලෝ මවනවා
    මිනිස්සු ඒවාට බය වෙලා බැංකු සුද්ද කරොත් සොරි වෙන නිසා
    කවද්ද බොල ජෙබ්බෝ බිල්ලෝ මැව්වේ..? :frown: උන් මවපු බිල්ලන්ට බය නොවුන නිසා තමයි ලංකාව හැඳිගෑවිලාම ගියේ 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,279
    113
    දෙහිවල
    මිනිස්සුන්ග තැන්පතු ගැනනම් අවුලක් වෙන්නෙ නැහැ..
    බැදුම්කර සහ බිල්පත් හරහා ගත්ත ණය වලට දෙයක් වෙයි.. බැන්කු වලට හිට් එකක් එයි..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    ඕක parliament එකේ bill කරලා එන්න දවස් 3ක් තිතර යනවා
    ඒ අතරේ මයිනගේ සෙට් එක එහෙන් වැඩේ චා කරනවා
    ජෙප්පෝ බිල්ලෝ මවනවා
    මිනිස්සු ඒවාට බය වෙලා බැංකු සුද්ද කරොත් සොරි වෙන නිසා

    :yes:

    mrY5dga.jpeg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මිනිස්සුන්ග තැන්පතු ගැනනම් අවුලක් වෙන්නෙ නැහැ..
    බැදුම්කර සහ බිල්පත් හරහා ගත්ත ණය වලට දෙයක් වෙයි.. බැන්කු වලට හිට් එකක් එයි..

    අවුලක් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ බං.. ටීබීස් වල ඉන්වෙස්ට් කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ ඩිපොසිට්ස්.. ඉතින් ඒව කපනව කියන්නේ බැකුවලට liquidity issues එනවා.. ඒක tolerate කරගන්න බැරි නම් මිනිස්සුන්ට restrictions දාන්න වෙනවා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කාටහරි ප්‍රශ්නයක් වෙන නිසා වෙන්න ඕන නේද බැංකුව වැහුවේ?

    Cartoon Thinking GIF by SpongeBob SquarePants

    ඇත්තම ප්‍රශ්නය වෙන්නෙ බැංකුවල ඉන්වෙස්ටර්ලට. එකයි ස්ටොක් මාකට් එකත් වහල දැම්මේ

    ------ Post added on Jun 28, 2023 at 12:20 PM

    නැතුව බන් මයිනල කපුටලා නේ තාම ගේම් එකේ ඉන්නේ
    මුන් හිතන්නේ රනිල් කරනවා කියල. මේකේ ඉන්නවා රාජපක්ෂලා ජොබ් එක දීපු ඔය පට්‍රොලියම් එකේ වරායේ වගේ ඒවගේ ගොට්ටෝ. දැන් බලපන් උන් ඇවිත් කියයි කිසිම කෙසේ එකක් වෙන්නේ නැ හැබැයි මෙහෙමෙයි....... කියල
    පුකෙන් හිනා යන්නේ :lol: :lol: :lol: :lol: :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,242
    1
    16,105
    113
    පෙට්‍රල් පෝලිම් වගෙ, බැංකු ඉස්සරහා පෝලිම් ගැහෙන එක නවත්වන්න වෙන්න ඕනෙ...
    පැනික් වෙලා සල්ලි අදින්න ගියොත්, ගුපියොයි,බයියොයි,ජෙප්පොයි, අපියි, ඔක්කොම පුක්සනය වෙන නිසා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    පෙට්‍රල් පෝලිම් වගෙ, බැංකු ඉස්සරහා පෝලිම් ගැහෙන එක නවත්වන්න වෙන්න ඕනෙ...
    පැනික් වෙලා සල්ලි අදින්න ගියොත්, ගුපියොයි,බයියොයි,ජෙප්පොයි, අපියි, ඔක්කොම පුක්සනය වෙන නිසා
    මෙහෙම කරාම තව පැනික් වෙනවා.. අනික වහන්නෙ දවස් 5යි නේ.. ඒ දවස් ටිකේ බැංකු වලට කෙලවෙලානම් ඊට පස්සෙ ඇරපු ගමන් මිනිස්සු ටික සල්ලි අදිනව කියල හොදටම දන්නවා.. ඒ දැන දැනත් අවුස්සන්න හිතාගෙන දවස් 5ක් වහනව කියල නිවුස් ගහනවා..

    එක්කො දවස් 5න් පස්සෙ අදින්න බැරිවෙන්න restrictions දායි.. එහෙම නැත්තම් CB, Treasury එකේ ඉන්නේ risk assessment එකක්වත් හරියට කරගන්න බැරි පිස්සො
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    අවුලක් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ බං.. ටීබීස් වල ඉන්වෙස්ට් කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ ඩිපොසිට්ස්.. ඉතින් ඒව කපනව කියන්නේ බැකුවලට liquidity issues එනවා.. ඒක tolerate කරගන්න බැරි නම් මිනිස්සුන්ට restrictions දාන්න වෙනවා..
    @2osama @EVC @monson මොකක්ද බොල තොපිලා අපේ තුට්ටු දෙකට කරන්න හදන්නේ ? :frown: :frown: :frown:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,279
    113
    දෙහිවල
    අවුලක් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ බං.. ටීබීස් වල ඉන්වෙස්ට් කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ ඩිපොසිට්ස්.. ඉතින් ඒව කපනව කියන්නේ බැකුවලට liquidity issues එනවා.. ඒක tolerate කරගන්න බැරි නම් මිනිස්සුන්ට restrictions දාන්න වෙනවා..

    හෑලි ලියුවොත් කිරියෙ කබ්බො ෆෝර්ම් වෙනව බන්..
    කිරියෙ විද්වත්තු කියලා තියෙනවා වගේ ඔයාට අවුල් කියලා හිතෙනවානම් සල්ලි ටික එලියට ගන්න..
    එතකොට හරිනෙ බන්..🥲 හිත නිදහස්..

    කරපු විදිය හෙන මෝඩයි.. මිටවඩා අදාල පර්ශ්ව හරහා ජනතාව දැනුවත් කරන්න තිබ්බ.. liquidity issues එන හේතු උබට මම කියන්න ඕන නැහනෙ..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    අවුලක් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ බං.. ටීබීස් වල ඉන්වෙස්ට් කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ ඩිපොසිට්ස්.. ඉතින් ඒව කපනව කියන්නේ බැකුවලට liquidity issues එනවා.. ඒක tolerate කරගන්න බැරි නම් මිනිස්සුන්ට restrictions දාන්න වෙනවා..
    Dn banks wala loss eka adui, bol naya walata monthly ain karana hinda. 2022 idn. Eka masyk arrears wunot, profit eken ain karanawa. Ewa wenama eka tu wela tienne. Eka hinda customers lata oya prashne ena ekk na kyanne..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    හෑලි ලියුවොත් කිරියෙ කබ්බො ෆෝර්ම් වෙනව බන්..
    කිරියෙ විද්වත්තු කියලා තියෙනවා වගේ ඔයාට අවුල් කියලා හිතෙනවානම් සල්ලි ටික එලියට ගන්න..
    එතකොට හරිනෙ බන්..🥲 හිත නිදහස්..

    කරපු විදිය හෙන මෝඩයි.. liquidity issues එන හේතු උබට මම කියන්න ඕන නැහනෙ
    සල්ලි ඇදල බෑන්ක් රන් කරවල විසදන්න පුලුවන් දේවල් නෙමේ මෙව්වා...

    මේව ශේප් එකේ මිනිස්සු කුපිත කරවන්නෙ නැතුව කරන්න ඕනෙ වැඩ..

    මුන් නිකං කෙල්ලෙක්ව ඇදුම් ගලවල male prison එකකට දාල "අනේ මෙයාව අල්ලන්න කරන්න යන්න එපා අපි තාවකාලිකව මෙයා තියාගන්නෙ" වගේ ලයින් එකක් දෙන්න යන්නේ

    Dn banks wala loss eka adui, bol naya walata monthly ain karana hinda. 2022 idn. Eka masyk arrears wunot, profit eken ain karanawa. Ewa wenama eka tu wela tienne. Eka hinda customers lata oya prashne ena ekk na kyanne..

    ඔව් එහෙම වෙන්න පුලුවන්.. හැබැයි නැති ප්‍රශ්න ඇති කරවනවා මෙහෙම නිවාඩු දීලා
    ------ Post added on Jun 28, 2023 at 1:22 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔව් එහෙම වෙන්න පුලුවන්.. හැබැයි නැති ප්‍රශ්න ඇති කරවනවා මෙහෙම නිවාඩු දීලා
    Kattya panic wunata, Attatama Eka dawase ne dila tienne. Math සැහෙන්න හෙව්වා oka gya tikema, Maget loku ganak tianwa fd. Hambuna news ekka mn nan mkt gan na..
    Eka ekage choice eka itn.