කාටවත් ප්‍රශ්නයක් නැත්නම් බැංකු වැහුවේ ඇයි?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    මේව ශේප් එකේ මිනිස්සු කුපිත කරවන්නෙ නැතුව කරන්න ඕනෙ වැඩ..
    මුන් නිකං කෙල්ලෙක්ව ඇදුම් ගලවල male prison එකකට දාල "අනේ මෙයාව අල්ලන්න කරන්න යන්න එපා අපි තාවකාලිකව මෙයා තියාගන්නෙ" වගේ ලයින් එකක් දෙන්න යන්නේ
    කරපු විදියනම් වැරදි බන්. මිටවඩා පැහැදිලිව බැංකු පද්දතිය හරහා මිනිස්සු දැනුවත් කරලා කරන්න තිබ්බ.
    සම්මත නිවාඩුවට වඩා එක දවසක් දුන්න. එකෙන් උනේ මිනිස්සු කලබල වුන එක.
    දෙයක් කියුව සැනින් පැනික් වෙලා. එකේ වචන ගලපාගෙන දගලන එකා තමයි මේකේ දැන් පොරවල් කියලා හිතන් ඉන්නේ (පුකෙන් හිනා :lol: :lol: :lol:)
    පොඩ්ඩක් හොයලා බලලා විස්තර හොයන්න ඕන ඇත්තටම මොකද වෙන්නේ කියලා.
    තවනම් කියන්න දෙයක් නැහැ බන්. අවුල් වගේනම් සල්ලි ටික ඇදපන් 3ට කලින්.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඒක tolerate කරගන්න බැරි නම් මිනිස්සුන්ට restrictions දාන්න වෙනවා..
    සනිල් හාමුයි නොන්ඩිලාලුයි තැන්පතු වලට මුකුත් වෙන්නේ නෑ කිව්වා.
    හැබැයි තැන්පතු ආපහු ගන්න බැරිවෙන්නේ නෑ කියල කිව්වේ නෑ නේද?
    QR code එකක් හදලා සතියට 5000යි ගන්නේ දෙන්නේ කියලා නීතියක් ගෙනෙයිද දන්නේ නෑ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    පෙට්‍රල් පෝලිම් වගෙ, බැංකු ඉස්සරහා පෝලිම් ගැහෙන එක නවත්වන්න වෙන්න ඕනෙ...
    පැනික් වෙලා සල්ලි අදින්න ගියොත්, ගුපියොයි,බයියොයි,ජෙප්පොයි, අපියි, ඔක්කොම පුක්සනය වෙන නිසා
    උඹ කියන්නේ අඟහරුවාදා එළිවෙනකොට මිනිස්සු සල්ලි අදින එකක් නෑ කියලද ? 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මිනිස්සුන්ග තැන්පතු ගැනනම් අවුලක් වෙන්නෙ නැහැ..
    බැදුම්කර සහ බිල්පත් හරහා ගත්ත ණය වලට දෙයක් වෙයි.. බැන්කු වලට හිට් එකක් එයි..
    හිට් එකක් කිව්වේ. මිනිස්සු සල්ලි අදින්න පටන් ගනීද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    උඹ කියන්නේ අඟහරුවාදා එළිවෙනකොට මිනිස්සු සල්ලි අදින එකක් නෑ කියලද ? 🤭
    :sorry:පැනික් එකෙ
    වගෙ පීක් වෙන එකක් නැ ඉතිං.....

    උන් සල්ලි ඇදලා ගෙදර තියාගත්තත් ඉතිං වැඩක් නැ බංකොලොත් උනොත්...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    :sorry:පැනික් එකෙ
    වගෙ පීක් වෙන එකක් නැ ඉතිං.....

    උන් සල්ලි ඇදලා ගෙදර තියාගත්තත් ඉතිං වැඩක් නැ බංකොලොත් උනොත්...
    අයියෝ මොකක්ද මේ වෙන්න යන්නේ ?:dull:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දවස් පහක් වහලා නිවුස් ගගහා මිනිස්සු අවුස්සලා.. ඒකටත් JVP ලු.. බල්ලෝ හුකලා ජාතක වෙච්ච උන් ද කොහෙද මේ අලි පොහොට්ටු බැල්ලිගෙ පුතාලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    දවස් පහක් වහලා නිවුස් ගගහා මිනිස්සු අවුස්සලා.. ඒකටත් JVP ලු.. බල්ලෝ හුකලා ජාතක වෙච්ච උන් ද කොහෙද මේ අලි පොහොට්ටු බැල්ලිගෙ පුතාලා
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: haunte

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    Derana ne machan. mun kiyana ewa sure karanna epa. owata gena unuth sure karanna epa

    අවුලක් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ බං.. ටීබීස් වල ඉන්වෙස්ට් කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ ඩිපොසිට්ස්.. ඉතින් ඒව කපනව කියන්නේ බැකුවලට liquidity issues එනවා.. ඒක tolerate කරගන්න බැරි නම් මිනිස්සුන්ට restrictions දාන්න වෙනවා..
    සරලව හිතපන්කෝ අපේ ඔෆිස් එකක් දවස් 5 ක් වහල තිබ්බම මොනවා වෙයිද කියල. එකේ තියන ඕනේ දෙයක් වෙනස් කරන්න හොරකන් කරන්න පුළුවන් නේ බන් බලේ තියන උන්ට. ඒ වගේ දෙයක් තමා වෙන්නේ. හරියටම වෙන දේ මට තේරෙන්නේ නැ . හැබැයි මේ වැඩේ කරන උන් දිහා බැලුවම මේ කරන්නේ මිනිස්සුන් ගොනාට අන්දලා ගේමක් ගහන්න යන වැඩක් කියල හොදටම කියන්න පුළුවන්.

    එකට එහෙයි කියන ගොට්ටෝ දෙතුන් දෙනෙකුත් ඉන්න එක නේ බන් වැඩේ මේකෙත්.
    ------ Post added on Jun 28, 2023 at 3:35 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Derana ne machan. mun kiyana ewa sure karanna epa. owata gena unuth sure karanna epa

    සරලව හිතපන්කෝ අපේ ඔෆිස් එකක් දවස් 5 ක් වහල තිබ්බම මොනවා වෙයිද කියල. එකේ තියන ඕනේ දෙයක් වෙනස් කරන්න හොරකන් කරන්න පුළුවන් නේ බන් බලේ තියන උන්ට. ඒ වගේ දෙයක් තමා වෙන්නේ. හරියටම වෙන දේ මට තේරෙන්නේ නැ . හැබැයි මේ වැඩේ කරන උන් දිහා බැලුවම මේ කරන්නේ මිනිස්සුන් ගොනාට අන්දලා ගේමක් ගහන්න යන වැඩක් කියල හොදටම කියන්න පුළුවන්.

    එකට එහෙයි කියන ගොට්ටෝ දෙතුන් දෙනෙකුත් ඉන්න එක නේ බන් වැඩේ මේකෙත්.
    ------ Post added on Jun 28, 2023 at 3:35 PM
    Pahugiya kalet wahalada horakan kare?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මේ රටේ හරක්ට ඕවා වැඩක් නෑ ඕනි දේකට එහෙයි කියලා ඉන්නවා වහල්ලු

    රටේ මූසල හරක් නිසා මේ කිලෝමීටර් දාස් ගාණක් ඈත ඉන්න අපිටත් කෙළවෙන එකනෙ ප්‍රශ්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    yako lankawe desapaluwanta minissunge salli ussanna banku wahanna ona naha..
    mona hari tax ekak wenas kalath billion ganak hoya thahaki.. naththan oya EPF, pension wage fund ekakata gemak denawa, naththan stock market eke companyak rajaye sali walin buy karanawa, karanna dewal da naththe ban..
    ehema naththan salli achchu gahanna puluwan.. banku wahan puka denna deyak naha..
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Dawas 5k wahala kuwwata oya dawas 5 n kohomath 4 k banks wahanawa neda ? Thursday Hajjhi, Saturday & Sunday weekend and Monday Esala Poya. Ehema baluwoth Friday witarai amathara Special bank holiday ekak Karala tiyenne.
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    Derana ne machan. mun kiyana ewa sure karanna epa. owata gena unuth sure karanna epa

    සරලව හිතපන්කෝ අපේ ඔෆිස් එකක් දවස් 5 ක් වහල තිබ්බම මොනවා වෙයිද කියල. එකේ තියන ඕනේ දෙයක් වෙනස් කරන්න හොරකන් කරන්න පුළුවන් නේ බන් බලේ තියන උන්ට. ඒ වගේ දෙයක් තමා වෙන්නේ. හරියටම වෙන දේ මට තේරෙන්නේ නැ . හැබැයි මේ වැඩේ කරන උන් දිහා බැලුවම මේ කරන්නේ මිනිස්සුන් ගොනාට අන්දලා ගේමක් ගහන්න යන වැඩක් කියල හොදටම කියන්න පුළුවන්.

    එකට එහෙයි කියන ගොට්ටෝ දෙතුන් දෙනෙකුත් ඉන්න එක නේ බන් වැඩේ මේකෙත්.
    ------ Post added on Jun 28, 2023 at 3:35 PM
    :yes:
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    බැංකු වාරකන්
    Bank ඔසප් කාළය
    වගේ සුන්දර නම් වලින් කියන්නේත් ඔහොම බ්‍රේක් එකක් ගැන තමයි.....🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    දවස් පහක් වහලා නිවුස් ගගහා මිනිස්සු අවුස්සලා.. ඒකටත් JVP ලු.. බල්ලෝ හුකලා ජාතක වෙච්ච උන් ද කොහෙද මේ අලි පොහොට්ටු බැල්ලිගෙ පුතාලා
    මම මේ කල්පනා කරේ හදිස්සියෙවත් JVP කියලා පක්ෂයක් නැති උනානම් මුන් කාවද අල්ලන්නේ කියලා ඔය වගේ වෙලාවක.. :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම මේ කල්පනා කරේ හදිස්සියෙවත් JVP කියලා පක්ෂයක් නැති උනානම් මුන් කාවද අල්ලන්නේ කියලා ඔය වගේ වෙලාවක.. :rofl:
    මේ රට මේ තත්වෙට පත්කළේ ජෙප්පොනේ බන් ඉතින්. JVP කියල එකක් තිබුනේ නැත්නම් අපි දැන් ඇමෙරිකාවටත් නය දෙන තරමට දියුණුයි. මේ වගේ වෙලාවල් එන්නේ නෑ.
     
    • Haha
    • Love
    Reactions: NRTG and hasithayad

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම මේ කල්පනා කරේ හදිස්සියෙවත් JVP කියලා පක්ෂයක් නැති උනානම් මුන් කාවද අල්ලන්නේ කියලා ඔය වගේ වෙලාවක.. :rofl:

    පිළිම ටිකක් කුඩු කරලා.. දෙමල මුස්ලිම් මිනිස්සු ටික අල්ලාගනී..
     
    • Like
    Reactions: NRTG and hasithayad