රතු පාටින් තියෙන්නෙ පොසිටිව් වයර්
කොළ පාටින් තියෙන්නෙ නෙගටිව් වයර් (Ground)
බැටරියෙන් එන R1 රතු වයර් එක ඉග්නිෂන් ස්විච් එකෙන් (Key එකෙන්) එළියට එන්නෙ නිල් පාට වයර් එකෙන්
කහ පාට වයර් දෙක කොයිල් එකෙන් රෙක්ටිෆයර් එකට යන කරන්ට් එක
නිල් පාට ඩොට් ඩොට් වයර් එක කොයිල් එකෙන් CDI යුනිට් එකට එන පල්ස් කරන්ට් එක
CDI යුනිට් එකෙන් එළියට යන නිල් පාට ඩොට් ඩොට් වයර් එක ඉග්නිෂන් කොයිල් එකට
රතු පාට ඩොට් ඩොට් වයර් එක ස්ටාටර් රිලේ එකේ ඉදං, ස්ටාටර් මෝටරේට යන වයර් එක
CDI යුනිට් එකට ඉග්නිෂන් කී එක ඔන් කලාම සප්ලයි එකක් එනව. තව Exciter කොයිල් එකෙනුත් කරන්ට් එක එනව

https://www.mediafire.com/file/d048vl5hljj9s9q/Activa_Scooter_Service_Manual.pdf/file
@max_pain

Last edited: