90s නිසාන් වාහන තියෙන අයට වැදගත් වෙයි...

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,289
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක ගත්තත් හරි මිල වැඩිවිල්ලත් එක්ක දැන් වෙන වාහනේකට යන එක පාඩුයි මචෝ...

    ෆෝවීල් සිහිනයක් තිබුණ.. දැන් ඒකෙ කෑලිත් නෑ...

    හපොයි...

    Fb එකේ එකෙක් කිවුව, රීකන්ඩිශන් දාපු එකකත් ඔය ලෙඩේම තිබිල හදන්න වුනා කියල...
    ah ela..umbata mawa mathaka athi kiyala hithanawa 😁 ape Presea eketh me lede mehemama thibuna..hadanna giyeth naha (awashya uneth naha)..car eka nam sell kara dan awurudu 3 kata withara kalin..
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,832
    3
    116,067
    113
    Gampaha
    ah ela..umbata mawa mathaka athi kiyala hithanawa 😁 ape Presea eketh me lede mehemama thibuna..hadanna giyeth naha (awashya uneth naha)..car eka nam sell kara dan awurudu 3 kata withara kalin..
    අඩේ, එහෙම අමතක වෙනවද, වාහනේ ගැන දාල තිබුණ, ඔයාගෙ පෝස්ට් එකක් දැකල තමයි වාහනේ ගන්න ඕනෙ කියල හිතුනෙත්...
     
    • Love
    Reactions: pranathlcp

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,093
    113
    අනූ ගණං වල හදාපු නිසාන් වාහන වල මේ ටයිප් එකේ ස්ටියරින් වීල් තියෙනව දැකල ඇති...


    සනී, බ්ලූබර්ඩ්, සෙරීන, පල්සර්, ප්‍රෙසිය වගේ මොඩ්ල් කීපයකටම මේ මොඩ්ල් එකේ ස්ටියරින් ආව..
    .

    මේකෙ එනව පොඩි කොමන් ලෙඩක්...
    වාහනේ පරණ වෙද්දි, හෝන් එක ඔබන්නෙත් නැතුව උන් හිටි ගමං නිකම්ම සද්දෙ එන්න ගන්නව...

    ඒකට හේතුව,
    වාහනේ පරණ වෙනකොට, හෝන් ප්ලේට් එක සෙට් වෙන ඇණ ඉන්සියුලේට් වෙන්න තියෙන ප්ලාස්ටික් බුශ් දිරල කැඩෙනව, ඊටපස්සෙ හෝන් ප්ලේට් එක ඇණේ ගෑවිලා ඒ හරහා හෝන් එකට කරන්ට් එක පාස් වෙනව...
    ඉතිං හෝන් කරත් නැතත් නිකම්ම සද්දෙ එනව...






    ඔය රතු පාටින් මාක් කරල තියෙන්නෙ, හෝන් ප්ලේට් එකට එන ඇණේ...
    ඒක වටේට සුදු පාටට පේන්න තියෙන්නෙ ප්ලාස්ටික් බුශ් එක...

    මේවට කෑලි හොයන්න නෑ...
    ඉතිං ස්ටියරිං වීල් එකක් අලුතින්ම දාන්න වෙනව...

    එහෙම නැත්තං,
    ලේත් වැඩ කරන බාස් කෙනෙකුට මල් වට්ටියකුයි, බුලත් අතකුයි, පුද පඬුරුයි දීල වැඳල,,
    ඔය ඇණේට ගැලපෙන බුශ් කෑලි ටික නයිලෝන් වලින් මැශින් කරල දාන්න වෙනව...

    මගේ වාහනේටත් ඔය කේස් එක ආව...
    හෝන් ක්ලිප් එක ගලවගෙන ගෙදර ඇවිල්ල,

    මගේම ගොඩ ක්‍රමේකට වැඩේ ගොඩදාගත්ත...

    ක්‍රමේ 'ගොඩ' උනාට ප්‍රතිඵලයනං අත්දුටුයි ප්‍රත්‍යක්ශයි...
    මේ ජාතියෙ වාහන තියෙන උන්දැල ඉන්නවනං, මගේ ක්‍රමේ වැදගත් වෙයි...



    හයියෝ හුත්තියෙ නයිලෝන් කෑලි machine කරන්ඩ පකක් ඕකෙ නෑ. Bookshop එකකට ගිහින් රුපියල් 20 මකන කෑලි ටිකක් අරන් අ‍ැවිත් paper cutter එකකින් කපල තියාගනින්. General purpose ගම් එකකින් අලවලා. හරිම සරලයි. සුපිරියට වැඩ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,832
    3
    116,067
    113
    Gampaha
    හයියෝ හුත්තියෙ නයිලෝන් කෑලි machine කරන්ඩ පකක් ඕකෙ නෑ. Bookshop එකකට ගිහින් රුපියල් 20 මකන කෑලි ටිකක් අරන් අ‍ැවිත් paper cutter එකකින් කපල තියාගනින්. General purpose ගම් එකකින් අලවලා. හරිම සරලයි. සුපිරියට වැඩ.
    අනේ මචං, නොදන්න මගුල් කියවන්නෙ නැතුව. උඹ දන්න පිම්පි සබ්ජෙක්ට් එක කරගෙන හිටු...

    අනික, අඩු තරමෙ.., ඔලුවට ආව පලියට මැටි කතා ඇදබාන්න කලින්, පෝස්ට් එකවත් හරියට බලල හිටු...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    36,032
    71,960
    113
    හැබැයි මරු නේ ජනාධිපතිය යන්න බ්ලොක් කරපු වෙලාවක උනොත් 😂
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,832
    3
    116,067
    113
    Gampaha
    හැබැයි මරු නේ ජනාධිපතිය යන්න බ්ලොක් කරපු වෙලාවක උනොත් 😂
    අපි රිවස්ටන් ගියා...
    ඒ පාරෙ එනකොට පාර පටු තැනක මගෙ ඉස්සරහින් යන වාහනේ, ඉස්සරහින් එන වෙන වාහනේකට අමාරුවෙන් ඉඩ දෙනව...
    දබ වැස්සෙ පාර පේන්නෙත් නෑ...

    ඔන්න එතකොටම මේක වැදියං නවතින්නෙත් නැතුව...

    බැහැල ගිහින්, ඉස්සරහ මනුස්සයට කිවුව වාහනේ අවුලක් කියල...😃
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,782
    181,664
    113
    Colombo, Sri Lanka
    අපි රිවස්ටන් ගියා...
    ඒ පාරෙ එනකොට පාර පටු තැනක මගෙ ඉස්සරහින් යන වාහනේ, ඉස්සරහින් එන වෙන වාහනේකට අමාරුවෙන් ඉඩ දෙනව...
    දබ වැස්සෙ පාර පේන්නෙත් නෑ...

    ඔන්න එතකොටම මේක වැදියං නවතින්නෙත් නැතුව...

    බැහැල ගිහින්, ඉස්සරහ මනුස්සයට කිවුව වාහනේ අවුලක් කියල...😃
    අඩෝ..... සොරි මචන් කනේ පාරට...... :(
     
    • Haha
    Reactions: PHBhagya