කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල ඔන්න මම දැම්ම

AnuradhaRa

Well-known member
  • රතු පාටින් තියෙන්නෙ පොසිටිව් වයර්
    කොළ පාටින් තියෙන්නෙ නෙගටිව් වයර් (Ground)
    බැටරියෙන් එන R1 රතු වයර් එක ඉග්නිෂන් ස්විච් එකෙන් (Key එකෙන්) එළියට එන්නෙ නිල් පාට වයර් එකෙන්
    කහ පාට වයර් දෙක කොයිල් එකෙන් රෙක්ටිෆයර් එකට යන කරන්ට් එක
    නිල් පාට ඩොට් ඩොට් වයර් එක කොයිල් එකෙන් CDI යුනිට් එකට එන පල්ස් කරන්ට් එක
    CDI යුනිට් එකෙන් එළියට යන නිල් පාට ඩොට් ඩොට් වයර් එක ඉග්නිෂන් කොයිල් එකට
    රතු පාට ඩොට් ඩොට් වයර් එක ස්ටාටර් රිලේ එකේ ඉදං, ස්ටාටර් මෝටරේට යන වයර් එක


    CDI යුනිට් එකට ඉග්නිෂන් කී එක ඔන් කලාම සප්ලයි එකක් එනව. තව Exciter කොයිල් එකෙනුත් කරන්ට් එක එනව

    JZdfY8w.png


    👇
    https://www.mediafire.com/file/d048vl5hljj9s9q/Activa_Scooter_Service_Manual.pdf/file

    @max_pain
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ස්කූටරයක වයරිං ඩයග්‍රම් එක
    මේකනං Honda Activa කියන මොඩ්ල් එක

    ඒ වුණාට ඉතිං Pleasure, Dio ඔය හැම එකකටම හරියනව
    ela (y)
    scooter ekath mara complex neda api hithanawata wada
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඔව් වයර් යන විදිය හිතා ගන්න බෑ
    යන්තර පොඩි වෙන්න වෙන්න තමයි කම්ප්ලෙක්ස් වැඩි. ලොකුවට හදන්න ලේසියි. පොඩි කරන්නයි අමාරු.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    බොට ඕවා තේරුම් ගන්න පුලුවන්. ජොබ් එකක් බිස්නස් එකක් කරන්න බෑ ABCD
     

    AnuradhaRa

    Well-known member
  • උම්බ තමයි මෙකෙ එලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් දැනුමක් තියෙන්නෙ කියලා හිතෙනවා. එල!
    අපෝ නෑ
    මට වඩා වැඩ කාරයො මේකෙ ඉන්නව
    ඉලෙක්ට්‍රොනික් කියන්නෙ එකක් ඉලෙක්ට්‍රිකල් කියන්නෙ තව දෙයක්

    මම මේ ඩයග්‍රම් එක තේරුම් ගන්න උත්සහ කෙරුව
     
    Last edited: