කාටුන් එක සින්හෙලුනේ.

Jul 24, 2018
284
20
0
කාටුන් එක සින්හෙලුනේ.

Dk_ICs_Wq_Vs_AAAm_Or.jpg
 
  • Like
Reactions: [email protected]
Jul 24, 2018
284
20
0
දැක්කා නොදැක්කා වගේ යනවා එළකිරි කට්ටියම.
අකුරණ විල්පත්තු මැහුවා නම් රෙද්ද මේ විදියටම.
කමෙන්ට් දමයි එක එක "ලේ" හලාගෙන තදියමට
.
අද අසරණයි නානාසාර හිමි නැ වෙසියෝ වටේටම.
 
Jul 24, 2018
284
20
0
මොර දෙනකොට උසාවියේ ගුගුරාලා හිමිසදු හතිලාලානේ
විසිල් ගැහුවේ අපි ඔක්කොම රට ගැන කැක්කුම හිතාලානේ
අද නැනේ විසිල්,වෙසල් මොකවත් සිපිරිගෙයි වැඳ තපලානේ
සිවුරෙන් සුරා බී රිය එලවූ වෙලේ මෙහි ආවනම් අද නිදහසනේ
 
Jul 24, 2018
284
20
0
කාදිනල් පරයා ඉතිහාසය වෙනස් කරනවා තේවත්තේ
කියලයි එදවස බැන්නේ අපේ හාමුදුරු ගල්බොන අත්තේ
කාදිනලා වයින් හැම ඉරිදාම ගහනවා පල්ලියේ රාවත්තේ
අපේ හාමුදුරුවෝ දැන් වැලිකඩ මොනවා කරන්නද මීමුත්තේ
 
Jul 24, 2018
284
20
0
බදුරුදින් අයියා කැපුවට මහා කැලයක් විල්පත්තුවේ
බයි ටෝයියෝ නෑ ඒවාට කතා දමන්න හත්පත්තුවේ
අපේ සසර දුකයි දැනෙනවා අපිට ගල්බඩපත්තුවේ
වඩින්න එපා හිමිසදුනේ කට හින්දා වැලිකඩපත්තුවේ
 
  • Like
Reactions: meedeniyats

naziz

Banned
Jun 23, 2018
80
10
0
ගලිකා


ගලිකා


ගලිකා


ගලිකා


ගලිකා


ගලිකා


ගලිකා


ගලිකා


ගලිකා